
(අංජුල මහික වීරරත්න)
බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය.
බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ඉල්ලා අස්වීමෙන් පුරප්පඩු වූ මන්ත්‍රී ධූරයේ නානායක්කාර මහත්මිය දිවුරුම් දී තිබෙි.
දිවුරුම් දීමෙි අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රිය ශාන්ත, උප සභාපති මර්වින් නන්දසිරි පෙරේරා සහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අනුර ඔබේසේකර මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගැනීමේ උත්සවයට කුණු බිත්තරත් තියාගෙන බලාගෙන ඉන්නවලු..!!!
ඔබතුමියගේ නව පත්විම ගැන සතුටු වෙමි.. ඉතිහාසගත පක්ෂයක් තෝරා ගැනීම ගැන මම පුදුම නොවෙමි. සජබ සමග එකට එක්ව නව ජනපතිඳුන්ට උපරිම සහාය ලබාදෙමින් ඔබ ප්‍රදේශවාසින්ට උපරිමයෙන් සේවය කරන්න ඔබතුමියට ශක්තිය ලැබෙන්න කියා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මම සුබපතමි. තවද රට අද පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න අත්වැලක් වන්න දෙවි පිහිටයි...
හොඳ අනාගතයක් තියේවි දැරිවියට. අපිටත් ආඩම්බරයි. දැන් සියල්ල සම්පූර්ණයි .
මෙයාලට පිස්සු දැන් කල යුත්තේ මෙයද?
මොකක්ද තියෙන සුදුසුකම...?
මේවා විසුරවා හරින්නේ නැතුව පඩිය ගෙවගෙවා ඉන්නවා.. පිස්සුද? .