ඩී.ජී.සුගතපාල
ජනතාවට සහන ලබා දිම සඳහා ගිය සමෘද්ධි නිලධාරියෙකුට බැණවැදි පහරදීමට තැත්කල පුද්ගලයෙකු අද (30)පස්වරුවේ අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකි.
එම කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා සමෘද්ධිලාභින්ට අවශ්‍ය සහන සැලසිම සඳහා ගිය අවස්ථාවේ තමාටද සමෘද්ධිය ලබාදෙන ලෙස ඉල්ලා සැකකරු විසින් මෙසේ බැණ වැදි පහරදිමට තැත් කර ඇත.
සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලය ගලා යන්නේ පහත් තැනින්. ඒ මනුස්සයාට ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ.
වීඩියෝ එක බැලුවාම නම් මට තේරුණේ මේකේ අනිත් පැත්ත...
සමෘද්ධි නිලධාරින් කියන්නේ තවත් හොරු සෙට් එකක්...