
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට. පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන සිර මැදිරියට යාබද භාවිතාවට නොගන්නා සිර මැදිරිය අසල වාඩි කර , සැකකරුගේ එක් අතකට හා සිර මැදිරියෙහි යකඩ කූරකට අත් විලංගු දමා රඳවා තබා තිබියදී මෙලෙස පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා පැනලා යන බව. ගෝනි නූල් වලින් අත් දෙක බන්දලා තියෙන්නේ.
ඇමෙරිකාවේ දුවන්න බැරිවෙන්න දෙපයටත් ඇවිදින්න පමණක් හැකි මාංචු දමනවා.
අත් වවිලංගු අත් පිටිපස්සට කොට දැමීමෙන් ඔහොම පැනලා දුවන්න බැහැ.