(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
“අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවද අමාත්‍යවරයා කීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීවෙි විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපති ධූරයට පත්වීමට නම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝග අත්‍යාවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැතැයි ද යම් හෙයකින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැම්මොත් ඔහුට උදවු නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.නාමල් රාජපක්ෂට ජනාධිපති වීමට තව කල් තිබෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" කප්පම් " පක්ෂයෙන්, "බූරුවා" ලකුණෙන්..
දැනටමත් යාලුවෝ යාලුවෝ කතා වෙලා ඇත්තේ ලකුණ මොකද්ද පක්ෂේ මොකද්ද කියලා. මෙතන බොරුවට අනාවැකි කියනවා වගේ අපිව රවට්ටන්න හදනවා. නාමල් ඉල්ලුවත් ඉල්ලන්නෙ දිනන්න නෙවෙයි ඡන්ද කඩන්න. ඔව්වට අහුවෙච්ච කාලේ ගියා. ඔයා නම් හරිම අප්‍රසන්නයි.
අලියා පිට නැගලා පොහොට්ටුවක් කනේ ගහගෙන ආවොත් මොකද කරන්නේ?
මොකෙන් ආවත් දැන් ඉතින් කුණු බක්කියට තමා.
ඔය මොන ලකුණෙන් ආවත් මෙදා පාර කපොතියි.
කප්පම් කාරයන්ට ගිය රට, තව ටික දවසයි. එකතුවෙමු.
තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා.
එහෙනම් හරකාගෙන් එන්න කියපන්.
මරු දේශපාලනය මුන්ට ප්‍රශ්නෙ ප්‍රතිපත්තිවල නෙවෙයි, ලකුණෙ. UNP එවුන් බෙරිහන් දෙනවා රනිල් ජාතික නායක විදියටලු එන්නෙ. මූ ඒක නොදන්නව වගේ කියනව අලියගෙන් නැතුව වෙන ලකුණකින් ආවොත් සහයෝගය දෙනවලු. මුන් හිතන්නේ මිනිස්සු හරක් කියලා. වෙන රටකනම් මුන් රටෙනුත් පන්නල මුන් රනිල්ට මොනවද නොකිව්වේ. මුන් අද හොඳයි කියන රනිල්ට හෙට මොනවා නොකියයිද ? ඒකෙන් තේරුම් ගන්න පුළුවන්නේ ද මුන්ට කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නොමැති මැට්ටෝ කොටසක් කියල. ඡන්දෙ පාවිච්චි කරන්න තේරුම් ගන්න බැරිනම් කරන්න තියෙන එකම දේ මේ වගේ කාලකන්නි ඉන්නේ මොන පැත්තේද උන්ට ඡන්දෙ නොදෙන එකයි.
අපි නම් ඉතින් කොහොමත් ඔබතුමාට උදව් කරන්නේ නැහැ.
බෙට්ට රෝස් කරල කෑවත් එකයි.. එහෙම්මම අනල කෑවත් එකයි.. බෙට්ට බෙට්ටමයි.. හරකුන්ට නොතේරුනාට..
ගූ බාල්දියේ ලකුණ
පුදුම logic නේද bn...දෙන්නම් මේ පාර හරියටම
අලියාගෙන් ආවත්, අලි බෙට්ටෙන් ආවත් රනිල් රනිල්ම තමයි. දෙමල්ලු හම්බයෝ රජ වුනේ රනිල් නිසයි. විශේෂයෙන් හම්බයින්ට, දෙමළුන්ට කත් අදින දේශපාලකයින්ට අපි ඡන්දෙ දෙන්නේ නැහැ...