IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඔහු ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත හෙයින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මහින්ද සමරසිංහ මහතා විදේශ ඇමතිවරයකු ලෙසද  කලක් කටයුතු කළේය.



අදහස් (9)

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Asanga Saturday, 18 September 2021 12:46 PM

මේගොල්ලෝ වැඩක් නොකරම පඩි ගන්න අයයි .ගෙදරම යවන්න තියෙන්නේ

:       1       34

kamal Saturday, 18 September 2021 01:14 PM

මේක තමන්ගේ පුද්ගලික දේපලනේ .ඒක එපානම් මේක ගන්නවා .අපොයි ප්‍රජාතන්ත්‍ර වාදේ අපිට කල දෙයක්

:       1       29

mihira Saturday, 18 September 2021 01:16 PM

මෙයා එහෙ යවලා මැදමුලනේ පුතෙක් ඇතුලට රිංගවන්න හදන්නේ .ආයේ දෙකක් නෑ

:       1       31

සුමිත් Saturday, 18 September 2021 01:19 PM

ඉතා වටිනා තීරණයක්. ජනතාව ඔබගේ තීරණය ගැන ප්‍රශංසා කරනවා.

:       24       7

යෝගා Saturday, 18 September 2021 02:09 PM

තානාපතිකම් තියෙන්නේ විශ්‍රාම යන දේශපාලුවන්ට විවේක ගන්නද?

:       2       29

Perera Saturday, 18 September 2021 02:50 PM

ඉතින් අපිට පාන්ද?

:       2       12

ලමය Saturday, 18 September 2021 03:45 PM

මෙයාට නම් රජ සැප, අනේ අපේ රටට වුණු නස්පැත්තිය..

:       0       18

parakkrama Saturday, 18 September 2021 07:51 PM

යෝෂිත පුතා... ඔන්න දියවන්නාවේ මන්දිරේ පස්ස දොරක් ඇරෙන වේලාව.

:       0       1

Kaluthara Monday, 20 September 2021 04:11 PM

මන්ත්‍රීකමේ ඉඳලා 10% කොමිස් පාරක් දාගන්න අමාරුයි. ඊට වඩා හොඳයි තානාපතිකමේ තියෙන සැප. රටට නම් සත පහක වැඩක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site