
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 344.66 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව රුපියලේ අගය පහත ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ කපටි මොලේ... මේ අය තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
මහ බැංකු අධිපති මහ ලොකුවට කිව්වා ඔහු ගත්තු පියවර නිසා රුපියලේ වටිනාකම ඉහළ ගියා කියලා. බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීරලා ගිය සතියේ උඩ දාලා කතා කළා. දැන් මොනවද කියන්නේ?
කෝ.. මේ බන්දුල ගුණවර්ධන කොල්ලා..? ඒකා නැට්ට කොහෙද ගහගෙන හැන්ගිලාලු. ගිය සතියේ ඩොලර් එක චුට්ටක් එහාට මෙහාට පැද්දුණාම..මගේ අම්මේ ලංකාවේ ඉන්න බයි මහාචාර්යවරු, බයි විශ්ලේෂකයින් නටපු නැටුමක්... බන්දුල, ඔය බලු ටෝක් දීලා පච වෙනවාට වඩා නරකද ඔයා ඇඳගෙන ඉන්න සරමෙන් බෙල්ලට තොණ්ඩුවක් දාගෙන වලකජු ගහන්න පුරුදුවුණානම්? අපේ රටේ ආර්ථිකයේ තීරණාත්මක අවස්තාව එළඹෙන්නේ ලබන ජුනි, ජුලි මාස වෙනවිට බව හිතන්නටත් මේ බයියෝ අකැමැතියි." පෙරළුණු පැත්ත හොඳයි" කියන ආර්ථික ඔස්තාර්ලා ඩොලරය රුපියල් 500ට ගියොත් ..." මේ ආර්ථික පසුබෑම.. උද්ධමනය, ගෝලීය ආර්ථික පසුබෑම, යුක්රේන යුද්ධය,..වැනි ඒ මොහොතේ කටට එන පට්ටපල් බොරු පමණක් නොව" හරක්කටාව " ලංකාවට අල්ලාගෙන ඒමෙන් ගෝලීය කළුකඩ ඩොලර් සංසදය කැළඹීම නිසා සිදුවූ තාවකාලික පසුබෑමක් විදිහටත් අර්ත දක්වයි. මේ බූරු මෝඩයින් දෙසාබාන කෙප්ප හිසමුදුනින් නමස්කාරපූර්වකව පිළිගන්න නූගත් බයි ගහනයකුත් මේ රටේ සිටීම රටේ අවාසනාවකි...
කෝ අර පහුගිය දින කිහිපයේ බඩ පිනුම් ගහල නටපු ආර්ථික ඔස්තාර්ලා..? ඇත්තම කියනවා නම්, මේ ආර්ථික පිම්පියන් දන්නා ආර්ථික විද්‍යාවක් නැහැ. මයික් ඉදිරියට පැමිණ දොඩවන නූගත්, මෝඩයින්ගේ (ලංකාවේ මහලොකුවට හිතාගෙන ඉන්න කෙරුමෝ) ප්‍රලාප වලට රැවටිලා, පිම්බෙන හෙළ යක්ඛ පුතුන්ගේ හුළං ටික විතරක් නෙවෙයි තව බොහෝ දේවල් නැති වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. එතකම් අර "රත්වෙන දිය හැලියේ නටන කකුළුවන් මෙන්" හොඳට නටපල්ලා. ලෝකෙටම විහිලු සපයන පල් ගොන් මෝඩ රැල... ලෝක හිඟන්නන් භාවිතා කරන ශ්‍රී ලංකා රුපියල හැප්පෙන්නේ ලෝකෙම පිළිගත් ඇමරිකන් ඩොලරයත් එක්කලු... මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? ඇඟිල්ලේ තරමට ඉදිමියල්ලා මෝඩ මිනිසුනේ...
රුපියල ඉහළ යන්නේ මහබැංකු අධිපතිගේ ක්‍රියාමාර්ග නිසා හා රජයේ වැඩපිළිවෙල නිසා. රුපියල බාල්දු වෙන්නේ රටේ මහජනතාව නිසා...
මේ ගැන මම කිව්වා. එදා දෙතුන් දෙනෙක් මම කියපු කතාවට උඩ පැන්නා. යාල දැන් මොකක්ද කියන්නේ?. මම කිව්වේ ලියලා තියාගන්න කියලා. හැබැයි මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මණින් කනපිට ගහයි කියලා...
අර කිව්වා වගේ කෝ මේ දඟලපු ආර්ථික ඔස්තාර්ලා..? බොරුව හැමදාම පවතින්නේ නැහැ නැහැමයි. ඡන්දය කල්දාගෙන සුපුරුදු පරිදි රට පාලනය කිරීමට දූෂිත පොහොට්ටු නඩයට තීරයේ ඉදිරියේ සිටිනා අය දුන්නු ඉටු නොවෙනා බලාපොරොත්තුවක් තමයි මේ රුපියල් පිම්ඹීම. අනේ පව්...! ගහන ගහන ගේම් අතේම පත්තු වෙනවා. දැන් රෙදි තිබුණත් නොකියන ඒවා පෙනෙනවා...
මේ කමෙන්ට්ස් දාපු අය ලියන්නේ මොලේ උඩ වාඩි වෙලා.මේ අය දන්නේ නැහැ ලෝකයේ විනිමය අනුපාතය දිනෙන් දින වෙනස් වෙන බව .මේ වගේ මැටි හරක්ද රට වෙනස් කරන්නේ ..අරගල කරන්නේ හරිම කනගාටුයිනේ
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුර දකින පාලනය නිසා රුපියල් ශීඝ්‍රයෙන් ශක්තිමත් වෙමින් පවතිනවා, ජනතාවට ඉදිරියටත් තව තවත් සහන ලබාදීමට ක්‍රියා කරනවා
දැන්වත් අපි මේ සක්කිලි අවජාතකයා ගහලා හරි මුන්ගේ අතපය කපලා හරි එලවමු .නැත්නම් අපේ අනාගත දරු පරපුරට වන්නේ මේ මෝඩ බොරුකාරයන්ට බොරුවට රැවටී රැවටී ඉන්න තමයි
රුපියල ශක්තිමත් කරන්න නම් ශ්‍රී ලංකාවේ සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යපාරික ශක්තිමත් වෙන්න ඕනේ..., ඔවුන්ගෙ නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, ලංකාවේ හිඟය... ඒවා එන්නේ නීත්‍යානුකූලව නොවේ... එමනිසා මිල අධිකය. කර්මාන්ත වාසි යන පරිසරයක් රුපියල ශක්තිමත් වෙන්නෙ නැහැ. මේක සතුටට කාරණයක් නොවේ.. රුපියල 400ට පැන්නොත් රටෙ විශාල අර්තික ප්‍රශ්න ඇතිවෙනවා