IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි

(සුජිත් හේවාජුලිගේ)

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය.

අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ වීරතුංග මහතා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු කීවේය.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමිනි.

 



අදහස් (31)

පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි

Anura Saturday, 18 May 2024 04:41 PM

එහෙම බැලුවහම රනිල් ගේ කටින් පිටවෙන කිසි දෙයක් විස්වාශ කරන්න බැහැ නේ ,මොකද උන්දැ ගිය සතියෙ පොහොට්ටු හමුවෙනුත් පස්සේ කියුවා නේද තියන්නේ මහා මැතිවරණයක් නෙමෙයි ජනාධිපතිවරණයක් කියලා

:       101       48

Kazi Shajahan Saturday, 18 May 2024 04:52 PM

දැන් චන්ද 2 තියන්න වගේ ඉන්නේ ,සල්ලි තියනවද දැන් ,කමක් නැහැ වරෙල්ලකෝ චන්ද 2 නෙමෙයි 10 ක් උනත් අරගෙන .කෙලවෙලා යන්න දෙන්නම්

:       95       77

Sara Saturday, 18 May 2024 04:59 PM

රටේ මැතිවරණ අනාගතය ගැන ජාවාරම් කාරයෝ, හොරු ,දුෂිතයෝ ඩුවල් සිටිසන් ලා තීරණ ගන්න අමුතු රටක්

:       52       127

Prabha Saturday, 18 May 2024 05:02 PM

රාජපක්ෂලයි ගෑවිච්ච උමුයි හිතන් ඉන්නේ ලංකාව උන්ගේ බූදලයක් කියලා

:       44       119

ජයනාත් Saturday, 18 May 2024 05:29 PM

මේ කතාව ඇත්ත . ජනාධිපතිවරණය තිබ්බොත් රනිල් ට ස්ථිරවම දිනන්න බැහැ . රජයේ රහස් වාර්තා අනුව මැයි රැලි වලට වැඩිම සහභාගිත්වය ජවිපෙ ට, ඊලඟ ට සජබෙට, 3වෙනුව එජාපය ට 4වෙනුව පොහොට්ටුව ට. එනිසා ස්ථිරවම පවත්වන්නේ මහ මැතිවරණය . නමුත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල් දාන්න බැහැ . සමහර විට පලාත් පාලන මැතිවරණය ට වුන දේ ජනාධිපතිවරණය ට වෙන්න බැරි නැහැ . ඒ සඳහා යම් සිදුරක් තියෙනව .

:       95       44

අබිලින් Saturday, 18 May 2024 06:20 PM

ජනාධිපති ජනාධිපතිවරණය ගැන කිව්වම ජීඇල් කිව්වා ජනාධිපතිට ජනාධිපතිවරණය ගැන කියන්න බැහැ කියලා එතකොට මේ කිසිම දෙයකට නැති ජනතා මුදල් කාබාසිනියා කිරීමට කටයුතු කල එකෙක් කියනදේ හරිද කොහොම වුනත් රටේ අරාජිකත්වයක් ජනාධිපති බලාපොරොත්තුව ඉන්නවා නම් මහමැතිවරණය පළමුවෙන්ම පවත්වනවා ඇති රට ගැන හිතනවා නම් ජනාධිපතිවරණය පළමුවෙන්ම තියන්න කටයුතු කරාවි .ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාලීමට කටයුතු කලොත් එජාපය හා පොහොට්ටුව ලක්බිමෙන් අතුගා දැමීමට කතිරය පාවිච්චි කරන්න පෙළගැසෙමු.

:       88       47

විජිත් Saturday, 18 May 2024 07:05 PM

මොන මැතිවරණය ආවත් අපි ලැහැස්තියි !!! මේ රට අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට පාලනය කරපු හොර මිනීමරු පවුල් සියල්ලගේම අවසන් මැතිවරණය තමයි මේ එන්නේ. හොරු,මිනීමරුවෝ;ජාවාරම් කාරයෝ,කැසිනෝ කාරයෝ, කප්පම් කාරයෝ.. ...වැනි සමාජ දුෂිතයින් එකෙක්ටවත් මේ රට ඇති බහුතරය චන්දෙ දෙන්නේ නැහැ. මුළු රටම ජාතික ජනබලවේගයට එක්වී අවසන්, මාලිමාවට ජයවේවා !!!

:       95       49

Kamal Koyrala Saturday, 18 May 2024 07:11 PM

මේක තම වන්නේ ඡන්ද පරදිනවා එනමුත් ජරාව දී හවුල් ආණ්ඩු හදන්න යන්නේ අගමැති කම් මුදලට දීලා ජනතාව තම පරම ප්‍රජාතන්ත්‍රවාදය මුදලට හෝ පක්ෂ අවුල් කළහොත් එකී පරම අයිතිය නැවත ලබා ගෙන තම අයිතීන් පාවාදීමට ඇරෙහිව නැගී සිට එය අවලංගු කල යුතුයි

:       54       29

විජිත් Saturday, 18 May 2024 07:11 PM

මේ කොහේ යන හිපාටුවෙක්ද ? මුට තියෙන අයිතිය මොකක්ද ඡන්ද ගැන කතාකරන්න. මිග් ගනුදෙනුව කරපු හොරෙක්ලු . රුසියානාකි හිඟන්නෝ, උඹලාගේ නඩු ඉවර නැහැ, බලාගෙන ඉඳපන් හිරේ යන්න.

:       55       53

සංජීව ඇන්තනි Saturday, 18 May 2024 08:46 PM

" පවු මේකා "

:       2       33

Lahiru Saturday, 18 May 2024 08:54 PM

බලන්නකෝ ජෙප්පෝ තක්බීර් වෙලා තියෙන හැටි. උන් දන්නවා මාලිමාවේ අනුර කුමාර ඇරුනාම අනිත් ඔක්කොම නිකන් ඡන්ද නැති පුස් චරිත කියලා. මාලිමාවත් දැන් ටික ටික බුකියෙ එහෙම දිය වෙලා ගිහින් තියෙන්නේ. මාලිමාවෙ උන් උඩ පැනපු විදියට කෙල ගන්නව 3%ත් නැති වෙන්න. එක දෙයක් මතක තියාගන්න මහත්වරුනි, බොරුවෙන්, කුහකකමින් දිනුවත් ඒ ජයග්‍රහනය වැඩි කල් තියෙන්නෙ නෑ කියන එක.

:       37       92

janahithaSunday, 19 May 2024 09:10 AM

හක් හක් ජනබල ,අසමගි, පොහොට්ටු දියවෙලා නැහැ කුරුවල් වෙලා

:       3       3

janahithaSunday, 19 May 2024 09:10 AM

නෙදකින්

:       0       3

janabala asamagiSunday, 19 May 2024 09:11 AM

කුරුලෑ කරදරය සදහටම අවසන්

:       0       2

kurolu pohottuSunday, 19 May 2024 09:12 AM

මේ කොහේ යන හිපාටුවෙක්ද

:       0       7

Sarath Saturday, 18 May 2024 09:22 PM

හරියටම තමන්ගේ පලාතේ මාලිමාවෙන් ඡන්ද ඉල්ලන කෙනා ට ඔබගේ ඡන්දය දෙන්න හොරුන්ට ඡන්දෙ දීල තවත් අවුරුදු පහක් දුක් දුක් විඳින්න ලෑස්ති වෙන්න එපා

:       75       36

SarathSunday, 19 May 2024 03:55 AM

එහෙම එකෙක් ඉන්නෙ කවුද කියලා තවමත් දැනගන්න ලැබුනෙ නැහැ අඩුම තරමින් ගමකට එකෙක් වත් සංවිධායකලා නැතිබව පේනවා ඉතින් මොකාටද ඡන්දය දෙන්න කියන්නෙ මොකාටද කියලද සර තෝ කියන්නෙ උන්ට ඡන්දය දුන්නා කියමුකෝ ඒත් අන්තිමට පාර්ලිමේන්තුවට යවන්නෙ පක්ෂයේ උන්ට ඕන එකෙක් නේද මතකනේ හිටපු විගණකාධිපති මායාදුන්න මහතාට කරපුදේ එහෙම පක්ෂයක් විශ්වාස කරන්නෙ කොහොමද

:       4       1

duminda Saturday, 18 May 2024 11:10 PM

කොහේ ඉන්න බල්ලෝද මේ රටේ අනාගත තීරණ ගැන කතා කරන්න.මුන්ගේ නිව්ස් දාන්න එපා.මුන් ජාතික නායකයෝ නෙමෙයි රට කාපු හිපාටුවෝ

:       12       8

ගමේ එකාලා Saturday, 18 May 2024 11:14 PM

මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හැන්ගිමුත්තන් කෙළපු එකා. දූෂිත පවුල් පාලනේ උන්ගේ පිහිටෙන් ඉන්නවා..තමුන් කවුද කියන එක අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       11       6

Vithana Sunday, 19 May 2024 05:01 AM

ජෙප්පො ෆෝම් වෙලා හීන ලෝකේ හීන දකිනවා චූන් එකේ ආණ්ඩු පිහිටුවන්න. ආන්ඩු පිහිටුවලා රටේ හැමදේම එයාලගේ අතට ගන්න එයාලගේ සහෝදරයන්ට, පවුල්වලට බෙදා හදා ගන්න. නීතිය පසිඳලීම එයාලගේ අතට ගන්න බලන් ඉන්නවා. නායකයා ව්‍යාපාරික පන්තියේ නැගලා ලෝකේ වටේ සවාරි ගහනවා, තානාපතිලා හමුවෙනවා ඉයෙස් ඉයෙස් කියනවා. මේක දැන් පිස්සු කෝලමක් වෙලා. කොහොම උනත් රටේ මිනිසුන්ගේ වැඩි කැමැත්ත තියෙන්නේ සජබෙට. ඊළඟට ඕනේ නම් ජේවීපී එකට තියෙයි ඒත් පරතරය අහසට පොළව වගේ තියෙයි. මොකද ජේවීපී කාරයෝ එදා කරපුවා කියපුවා සහ දැනුත් කියන කතා ඇහුවම මිනිස්සුන්ට, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට ලොකු බයක් ඇති වෙනවා. ජෙප්පෝ හිතන තරම් මෝඩ නෑ ලංකාවේ ජනතාව.

:       8       20

Deepal Nirosh Sunday, 19 May 2024 06:31 AM

මෙයාගෙ කතාවෙ හැටියට මේ මැතිවරණ එකඟතාව දන්නේ ජනාධිපති හා ශ්‍රීලංපොපෙ එක් අයෙක් පමණක් නම් මෙයා දන්නෙ කොහොම ද? මේ මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ ගැන නිශ්චිතව දන්නෙ ජනාධිපතිවරයා විතරයි. මහ මැතිවරණය පළමුව පැවතුවහොත් ජනාධිපතිවරණය නො පැවැත්වෙන බවයි මේ කියන්නෙ. ඒකනෙව රනිල් ජනාධිපතිවරයා ස්ථිරවම ඉදිරිපත් නොවන බව කියන්නෙ.

:       9       0

සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:44 AM

මෙතන පැහැදිලි සත්‍යට එරෙහිව දාන ඩිස්ලයික් දැක්කම බැසිල් පොහොට්ටු කන්තොරුවෙ හයි කරපු මැෂින් ජවිපෙට සහ ප්‍රගතිශීලීන්ට එරෙහිව වැඩ කරන බව පැහැදිලිවම පේනව, නමුත් රටේ රැල්ල මාලිමාවට

:       15       7

සෑම් Sunday, 19 May 2024 07:02 AM

මැතිවරණ වංගු දාලා සෙල්ලම් දාන්න බලා ඉන්න එවුන්ට කියන්නේ අරගලය සිහිකර ගත්තොත් හොඳයි.

:       12       6

Vithana Sunday, 19 May 2024 08:40 AM

සරත් නොදන්නවට මාලිමාවෙත් ඉන්නවා හොරු. අද වෙනකන් පක්ෂෙට බිලියන ගාණක් සල්ලි ආපු හැටි කියන්නෙත් නෑ අහනවටත් කැමති නෑ.

:       9       19

BITTER TRUTH Sunday, 19 May 2024 09:33 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       15       6

BITTER TRUTH Sunday, 19 May 2024 09:34 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       13       6

BITTER TRUTH Sunday, 19 May 2024 11:36 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       13       4

Sugath Sunday, 19 May 2024 12:29 PM

මාලිමාව දිනුවොත් නුඹලා රොත්තටම උදයංග නොවෙයි උඩයන්න තමයි වෙන්නෙ

:       12       5

කමල් Sunday, 19 May 2024 12:54 PM

මොන මැතිවරණය ආවත් අපි ලැහැස්තියි !!! මේ රට අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට පාලනය කරපු හොර මිනීමරු පවුල් සියල්ලගේම අවසන් මැතිවරණය තමයි මේ එන්නේ. හොරු,මිනීමරුවෝ;ජාවාරම් කාරයෝ,කැසිනෝ කාරයෝ, කප්පම් කාරයෝ.. ...වැනි සමාජ දුෂිතයින් එකෙක්ටවත් මේ රට ඇති බහුතරය චන්දෙ දෙන්නේ නැහැ. මුළු රටම ජාතික ජනබලවේගයට එක්වී අවසන්, මාලිමාවට ජයවේවා !!!

:       16       8

කමල් Sunday, 19 May 2024 12:55 PM

මොන මැතිවරණය තිබ්බත් ඉහලින්ම ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගයයි ..මොන උප්පරවැට්ටිය ගැහුවත් හොරු,දුශිතයන්ගේ රනිල් රාජපක්ෂලාගේ අවසන් මාස කිහිපය මෙයයි

:       11       9

සෙනෙවිරත්න Sunday, 19 May 2024 02:35 PM

විතාන, තමුන්නැහැලා තාම ආච්චිගේ අයිඩෙන්ටිය හෙව්වා⁣ට, ඊට පස්සේ රට කරපු අය සේරම නැති කරලා කොල්ලෙකුට රට යන්න, රෝහලකට ගියාම බේත් ගන්න, ඉගෙන ගන්න තත්ත්වයක් නැති කරපු බව පැහැදිලි කරගෙන ඉවරයි. වසර හතලිහකට පෙර කැරැල්ලක් වෙලාව වෙච්චි ඒවා කියවන්නේ නැතිව කාලෙට අප්ඩේට් වෙන්න.

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 957 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 578 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2434 3

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2386 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 250 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2792 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site