
බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එක් සැකකරුවකු එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි.
ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදි පසුගියදා අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දට පත්මෙ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ඒකකයේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීම සඳහා ලබාදුන් ගිනි අවියක් කැලණිය නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට භාරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ජාඇල වැලිගම් පිටිය ප්‍රදේශයේපදිංචි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24/38අතර පසුවන්නන්ය.
2025 නොවැම්බර් මස 04
173
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2062
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පද්මේගේ අවි ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි
වින්සන්ට් කජ්ජා Tuesday, 30 September 2025 09:57 AM
මාකඳුරේ යාපාගෙනුත් මේ වගේම තොරතුරු අරගෙන ඒ ඩ්‍රග් බිස්නස් එකේ ලොක්කො, ආයුධ ඇල්ලුවනම් රටේ මේ තරම් මත්ද්‍රව්‍ය පැතිරෙන එක වැලකෙනවා. නමුත් රාජ්‍යයේ, පොලීසියේ රහස් වහල, අනුග්‍රහය දිගටම ලැබුණ හින්දා අද රටම විඳවනවා. ඒ අය තමයි හොඳටම කරල තියෙන්නේ.