
(සුජිත් හේවාජුලිගේ)
"රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි" යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
'පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා " යයිද ඔහු සඳහන් කළේය
රාජකාරියට බාධා කිරීමක් කළා නම් ඒ අවස්ථාවේදි අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව හෙතෙම ප්‍රකාශ කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නිකන් ඉන්න එකේ හොරිත් හොඳයි කීවලු කහ කහ ඉන්න."
මේකටත් කෑම බීම මහජනතාවගෙන්. තාම කාල ඉවර නෑ.
මේ වගේ අපතයෙක් වෙනුවෙන් මහජන මුදල් වියදම් කිරීම නාස්තියක්. මේ මිනිහව මානසික රෝහලකට දාන්න නම් හොඳයි.
මොනවද කන්න ඕනේ ?
ඔයාට තියන චෝදානවලට ඔයාව සඳුදා නොවේ, ඔයාව මීට කලින් අත්අඩංගුවට ගන්න තිබුනා සහ මේ මොහොතේ නඩු තීන්දු අවසන් වෙලා දඬුවම් විදියයුතුයි. ඔයාව මෛත්‍රී රනිල්ගේ වසපාලන ආණ්ඩුවත් ආරක්ෂා කලා. එක අපි දෙක්කා ඔයාගේ හිතවත් රනිල් ඔයාව නිදහස් කල බව එදා පාර්ලිමේන්තුවෙත් කිව්වා සහ ඔයාගේ ගජ මිතුරා ගොම්මන්පිලත් එකත් සහතික කලා. වත්මන් පාලනයතුලත් ඔයාගේ නඩු කල් යන විදියට තවත් පැහිදිලි. ඒ නිසා ඔයා රඟ පාන්නේ. ඔයාට කිසිම බයක් නැහැ. නමුත් අමරකීර්ති සහ උතුරේ විද්‍යා ඝාතන නඩුවල් ෂණික අවසන් වුනා.
ඒක වියයුතුමයි
අනේ පොලීසීය එහෙම කරොත් හොදයි
ඔව් ගන්නම ඕනේ
ඇයි අඩන්නේ.
ඉතින් අපිට මොකද ?
වැඩේමයි....
පෙට්ටි කඩේ, තුන්මුල්ලේ විමලේ කියන්නේ අන්ත මෝඩ ගොබ්බයෙක් බව ඒකෙම කියනවා
ආණ්ඩුවට කියනවා උසාවියෙ තීන්දු වෙදිකාවෙ කියනවා කියලා,, ආණ්ඩුව NPP උනාට විමලෙලා දන්නවා උසාවියෙ තීන්දු තීරණ කලින්ම,,76 අව්රුද්දක් එකට වැඩ කරපූ අයනෙ තවමත් ඉන් නෙ..
වෙන්න පුලුවන් , රුපියල වැවැටෙනකොට මොකකින් හරි වහල් ඩෝබි සැට් එක චූන් කරන්න එපායැ .
දැන් කාටද හෙන ගහන්න යන්නේ
ජනතාවට හෙන ඉල්ලපු තමුන් හිරේ යනවා නම් තමා හොඳ ?
මගේ මිත්‍ර විමල්, ඔයාගේ රංගන ජීවිතය අවසන් වෙන්න ඕනේ කියලා ඔයා හිතන්නේ නැද්ද? මොකද ක්ෂේත්රයේ හොඳම අයටත් කවදා හරි ජීවිතේ නවත්තන්න වෙනවා. ඒ ගැන හිතන්න.
බලන්න විමල්ට වේචිච දේයක්. රාජපක්ෂ පවුලට සම්බන්ධ උන හැමෝම අනාතයී.
පෙට්ටි කඩේ, තුන්මුල්ලේ විමලට තවත් සුරතල් නමක් දැන් එකතු වෙලා තියෙනවා කියලා පේනවා… අලුත්ම නම තමයි “රණවිරුවන්ට හොඳින් වන්දපු තලපත”… ඒක ලස්සන නේද? කොහොම උනත් මේක දැන් මරෙට බය වෙලා ඉන්නේ… රෙද්දේ චූ ගිහිල්ලත් ඇති කියලා මගේ ආච්චි කියනවා!