(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 847 දෙනකු අද(14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 2,475 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,90,957 ක් දක්වා ඉහළ ගොස් ඇත.