(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
සබරගමුව පළාතේ සියලුම වාර්ෂික ගුරුමාරුවීම් 15 වැනිදා සිට තාවකාලිකව අත්හිටවූ බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.
මැතිවරණය අවසන්වීමෙන් පසුව නැවත එම මාරුවිම් පිළිබඳ තීරණයන් ක්‍රියාත්මක කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සබරගමුවේ ගුරු මාරු අත්හිටුවයි