(රොමේෂ් මධුෂංඛ)
මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ අද (21) නාමයෝජනා බාර දුන්නේය.
වව්නියාවේ ප්‍රාදේශීය සභා 4 ක් හා නගර සභාව වෙනුවෙන් නාමයෝජනා බාරදීම සිදු කැරිණි.

2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වවුනියා ප්‍රා.සභාවට එක්සත් ජාතික පෙරමුණ නම්දෙයි