IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පොළොන්නරුවට පක්ෂ තුනක් නම් දෙයි

(ක.ග කරුණාරත්න)

පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට පොළොන්නරුව මහ නගර සභාව, පොළොන්නරුව,  වැලිකන්ද, ඇලහැර යන ප්‍රාදේශීය සභා  සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පිළිගත් දේශපාලන පක්ෂ 3 ක් අද (21) පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී ‍රංජිත් ආරියරත්න මහතා වෙත නාමයෝජනා බාර දුන්නේය. 

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පත්‍ර බාරදීම සඳහා උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාම යෝජනා පත්‍ර බාරදීම සඳහා උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල යන මහතාද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ.



අදහස් (0)

පොළොන්නරුවට පක්ෂ තුනක් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31023 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site