(එච්. චන්දන)
අපේක්ෂකයකු නොමැතිව පොස්ටර් අලවමින් සිටි අයකු තට්ටු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
මුසලි ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂයකුගේ රුව සහිත ලොරි රථයකින් මෙම අපේකෂකයා නොමැතිව ප්‍රචාරණ කටයුතු සිදු කර ඇති අතර මෙම ලොරි රථයේ තිබී පොස්ටර් 2 ක්, අත්පත්‍රිකා 254ක් හා පාප්ප බාල්දියක් පොලිසිය සොයා ගෙන තිබේ.
පුත්තලම අවතැන් කඳවුරු ආශ්‍රිතව මෙම පුද්ගලයා ප්‍රචාරණ කටයුතු සිදු කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මොකද කරන්නේ. ඔප්පු වෙලත්නේ තියෙන්නේ. දැන් මොකද දඩුවම එතකොට මොකද කරන්නේ. වැදගත්කම තියෙන්නේ එතන.