ක.ග කරුණාරත්න
එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තාට එරෙහිව විරෝධය පළ කරමින් තම නිවස ඉදිරිපිට කිසියම් පිරිසක් මල්වඩම් තබා ගොස් තිබෙන බවට මැදිරිගිරිය බිසෝබණ්ඩාර ගම්මානයේ පුද්ගලයන් තිදෙනෙකු අද (26) පැමිණිලි කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද 1950 ගණන්වල උතුරු කොළඹ සමසමාජ් න්ගරසබා මන්ත්‍රී UNP එකට ගියාට හන්දියේ තිබ්බේ මිනී පෙට්ටියෙක්