ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
රට තුළ ඇතිකළ ප්රජාතන්ත්රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප්රජාතන්ත්රවාදය වැරදි ලෙස භාවිතා කරන විට ආණ්ඩුව එය පාලනය නොකිරීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.