(හැටන් රංජිත් රාජපක්‍ෂ)
නීතිය හා සාමය පිළිබද කැබිනටි අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට ලබා දිම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා මාධ්‍ය හමුවකදි පවසා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දුෂණ චෝදනා රැසක් එල්ලවි තිබියදි ඔහුට නීතිය හා සාමය පිළිබදව කැබිනටි අමාත්‍යධුරයක් ලබා දිම තරයේ හෙළා දකින බව ප්‍රදිපන් මහතා කියයි.
පෙරියසාමි ප්‍රදිපන් මහතා ඒ බැවි කියා සිටියේ හැටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික ප්‍රසිද්ධියේ කියන්න ඔබට හොඳ කොන්දක් තිබීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔය ටික ජනාධිපතිටවත් හරියට කෙළින් කියාගන්න බැරිවයි ඉන්නේ...
එහෙනම් රත්නායකගෙන් අහලා තොණ්ඩමන්ට දෙමු නේද?
බැඳුන්කර හොරකම යනු සුරැකුම්පත් වලින් මහ දවල් මහ බැංකුවට විද්ද එකයි. අර්ජුන අැලෝසියස් බෑනා මහ බැංකුවට ණය දෙන්න ලංකා බැංකුවෙන් රැපියල් බිලියන ගණනක් අැපයක් නැතිව ණයට ගත්තෙ කාගෙ පිහිටෙන්ද? අනෙක මහ බැංකුව තරඟයකින් නැතුව බෑනගේ කොම්පැණියට බිලියන ගණනක් වැඩි පොළී ණය (මහ බැංකු සුරැකුම් පත්) විකුණන්න මහ බැංකු අධිපති අන දුන්නේ කාගෙ අනුහසින්ද? වැඩි පොළී සුරැකුම්පත් විකුණලා රටට අති විශාල පාඩුවක් කරලා මහ බැංකු අධිපති වගේ වගක් නැතිව තනතුරේ රැඳි සිටියේ කාගේ අනුහසින්ද? මහ බැංකුව වැඩි පොළියට ණය ගත්තේ හොරකමට නෙවෙයි, බිස්නස් ක්‍රමයට කියලා පාර්ලිමේන්තුවේ කිව්වේ කවුද? පිටිපන කොමිටිය දමලා බැඳුන්කර හොරකම ක්ලීන් කලේ කවුද? පළවන කෝප් කොමිටි වාර්තාව යට ගහන්න ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසිරෙව්වේ කවුද? ෆුට් නෝට් කල්ලිය මෙහෙයෙව්වේ කවුද? දැන් හොරු අල්ලන අැමති කවුද?
ඉතින් මෙච්චර කාලයක් ඔය ඇමති ධුරය හෙබෙව්වෙ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ඔහුට පුළුවන් නම් අගමැතිතුමාට බැරි ඇයි? කාට ඇමති ධුරය ගියත් දුරස්ථ පාලකය තියෙන්නෙ අගමැතිතුමා අතේ.
හැම කෙනාම දැන් මාධ්‍ය ශෝ තියන්ව. මෙයා කවුද මේ? නම අහලවත් නෑනෙ...