IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක් - ගුණදාස අමරසේකර

නිමල කොඩිතුවක්කු , ඡායාරූප - ළහිරු හර්ෂණ
 
වත්මන් ජාතික රජය විජාතික රටවල රූකඩයක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
 
විජාතික රටවල වුවමනාව මත රට බෙදන ව්‍යවස්තාව කඩිනම්න් සම්මත කිරිම ජාතික රජයේ ඊලඟ ඉලක්කය බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.  
 
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව  අද (22) කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැ`දවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.
 
      ‘‘ අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන තත්වය පිළිබඳ බොහෝ දෙනා වික්ෂිප්ත වෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා  කියලා කිව්වා. පොහොට්ටුවේ අය කිව්වා එහෙම  හදනවනම් උදවු කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි සමහරු අගමැති වෙන්නත් බලන් හිටියා.  ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදි බලපුවහම වෙච්ච දෙයක් නැහැ.  අර පරන තත්වයටම ආවා. ‘‘



අදහස් (21)

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක් - ගුණදාස අමරසේකර

kapila Thursday, 22 February 2018 09:42 AM

පුතා රටේ ජීවත් වෙන එක ගැන ප්‍රශ්නයක් නැද්ද? අපිට විතරද මේ විජාතික කේස් අදින්නෙ?

:       350       783

jayantha Thursday, 22 February 2018 10:55 AM

දේශපාලකයෝ ඔක්කොම එකතුවෙලා මහජන මුදල් කොල්ල කනවා ........

:       0       9

Wijebahu Thursday, 22 February 2018 11:46 AM

වයසට ගියත් ජාතිවාදී කුහකකම් බිංදුවක්වත් අඩුවී නැත. මොවුන්ට හිමි නරකාදිය පමණි.

:       1       0

සතයපාල Thursday, 22 February 2018 01:27 PM

තම ජිවිතයේ අන්තිම කාලයේදීවත් මේ මිනිස්සුන්ට මේ ජාතිවාදි, නරුම මතවාදවලින් බැහැර වෙලා රටේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරන්න උදව් කරන්න බැරිහැටි. ඊළඟ පරම්පරාවටත් ආරාවුල් වලින් පිරුණු රටක් හදා දෙන්න දඟලන හැටි දැක්කාම කණගාටු හිතෙනවා.

:       1       0

rocky Thursday, 22 February 2018 02:08 PM

මේ උන්නැහෙත් තවත් කෙනෙකුගේ පදේට නටන ජාතිවාදී අන්තගාමී රූකඩයෙක් කියලයි මට නම් හිතෙන්නේ !

:       1       6

Ajith Nissanka Thursday, 22 February 2018 02:26 PM

විජාතික කේස් අදින්නෙ මෙයා විතරක් නෙවේ! පුත්තු සහ දුවල ඇමෙරිකා යවල ඇමෙරිකන් විරෝදී ගිරිය පුප්පන තව කොච්චර ඉන්නවද!

:       1       0

සෙනෙවි ගාල්ල Thursday, 22 February 2018 11:31 PM

මොකක්ද මේ විජාතික මන්තරේ හැමදාම මතුරන ? අදහන දෙවිවරයගේ ‍සහෝදරයන්දෙදෙනෙකුත් විජාතික පුරවැසියන් වෙච්චකොට , කියන්නකොබලන්න ඒ පුරවැසිකම් අතහරින්න කියල . විදේශ රටවල් නැතිව මොහොතක් ජීවත් වෙන්න පුළුවනිද? ඔබ තුමාට නම් මොකද හෙට අනිද්ද ලෝතකම දාල යාවි. අනාගත පරපුරට සමගියෙන් ජීවත් වෙන්න ඔය පටු ජාත්වාදය අත්හරින්න කියල දැන්වත් උපදෙස් දෙන්න

:       1       34

chithrananda Thursday, 22 February 2018 11:56 PM

සැම විටම ජාතිවාදී අදහස් ප්‍රකාශ නිකුත් කරන මොවුන් ඇත්තටම ආචාර්ය පට්ටම් වලට නුසුදුසු ගෝත්‍රික මිනිස්සු.

:       1       69

surath Friday, 23 February 2018 12:32 AM

ඔය වගේ පුද්ගලික දේවල් ගැන ප්‍රශ්න තියෙන්නේ සිංහල අපට විතරයි. ලංකාව නොදුටු දෙමළ තරුණයෝ පවා කොටි වෙනුවෙන් මුදල් එකතු කලා මේ රටේ. කවුරුවත් මෝඩ ප්‍රශ්න ඇහුවෙ නැ

:       0       1

theshan Friday, 23 February 2018 02:33 AM

එතකොට මේ රටේ ඉඩම් ඉන්දියාවට, චීනේට, සින්නක්කරම දෙනකොට මෙයා හිට්යේ කොහෙද?

:       107       109

ase Friday, 23 February 2018 07:02 AM

බලපල්ලා මේ මුණු වල හැටි ?? තූ නොදන්කින් !!!!!

:       1       59

sirimal Friday, 23 February 2018 08:07 AM

හැබෑට? මේ ඔබ තුමා කියනකල් ඒ වගක් අපට තෙරුනේම නැනේ. බලන්නකෝ එකෙත් හැටි.

:       0       17

Rohana Saturday, 24 February 2018 01:27 AM

ගුණදාස අමරසේකෙර පොදුජන පෙරමුණේ රූකඩයක්.

:       0       17

dasa Saturday, 24 February 2018 08:16 PM

ඔය ජාතික චින්තන ගොඩක් අයගේ දරු මල්ලෝ ඉන්නේ ඇමෙරිකාවේ නේද? මෙයාල කියන්නේ වැදි බණ

:       0       0

sam Sunday, 25 February 2018 05:35 AM

මේ වයසක අය දැන් දේශපාලනයෙන් ඉවත්වෙලා තරුණ පරපුරට රට බාර දිය යුතුයි......

:       1       34

sanjeeva Sunday, 25 February 2018 02:37 PM

පුතා ඉන්නෙත් ඒ වගේ රටක නේ...

:       1       37

leel Sunday, 25 February 2018 07:10 PM

ඔබතුමා දොඩවනවා ආවට ගියාට ඔබට මේ වෙලාවේ හොදම දෙය මම කියන්නද ? භාවනා යෝගීව කටයුතු කරන්න කරන ලද අකුසල් ගැන මෙනෙහි කරගෙන කටයුතු කරන්න ඔබට ජය.

:       0       21

ranjith Sunday, 25 February 2018 10:07 PM

විජාතික මේ සෙට් එකේ කතාවම විජාතික ජනතාව ගොනාට අන්දන්න හදනවද

:       1       23

Siricya Monday, 26 February 2018 01:12 AM

ඔයිට වඩා හොඳයි ඊළඟ භවය වෙනුවෙන් යමක් කරගත්ත නම් !

:       1       15

ගලබොඩ අත්තේ චමින්ද Monday, 26 February 2018 05:53 AM

මෙතුමා කියපු දේවල් කවදද සිද්ධ වුනේ.

:       1       5

FR.Liyanage Monday, 26 February 2018 07:47 AM

මෙයාට විමල්ට මෙන්ම මොලයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද?

:       1       5

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13320 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1771 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 409 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1997 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site