දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය. 04 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1749 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 June 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 200,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 200,000ක් ඉක්මවා ගොස් ඇත. 03 June 2020
ලොව පුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මියගිහින් ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් කොවිඩ් - 19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි. 03 June 2020
රට ගැන බියක් දැනෙන බව හිටපු ජනපති ජෝර්ජ් බුෂ් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හුස්ම හිරවන’ බවට බියක් තමන්ට ඇති වී ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 June 2020
කොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් ආ පියා- දියණිය නිරෝධායනයට ඉන්දියාවේ මේ දින වල සීඝ්රයෙන් ව්‍යාපත්වන කොරෝනා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා ඔහුගේ දියණිය මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට භාර වී ඇත. 03 June 2020
බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි බ්‍රසීලයේ කොරෝනා ආසාදිත මරණ 30,000 සීමාව පසුකර තිබේ. 03 June 2020
කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 03 June 2020
චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. 03 June 2020
තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය. 03 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1683 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 June 2020
රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා වයිරසයෙන් මරුට බංගලාදේශයේ කඳවුරක රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා රෝගයෙන් මියගොස් තිබේ. 02 June 2020
හොංකොං හි දේශසීමා වසා දමයි කෙරෝනා වයිරස පොකුරක් වාර්තා වීමත් සමඟ හොංකොං හි සියලුම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට බලධාරීහු අද (02) කටයුතු කළහ. 02 June 2020
සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි කොරෝනා අවදානම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබණු සිංගප්පූරුවේ පාසැල් අද (02) නැවත විවෘත කෙරිණ. 02 June 2020
ආසාදිත ගුරුවරුන් හමුවීමෙන් සෙනගල් හි පාසල් වහයි ගුරුවරුන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සෙනගල් රාජ්‍යයේ පාසල් ආරම්භ කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 June 2020
මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ. 02 June 2020
පාකිස්තානයෙන් දිනයකදී කොරෝනා ආසාදිතයන් 3,900 ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරුන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 3,938ක් ලෙස දැක්විණි. 02 June 2020
සේවක කප්පාදුව දැනටමත් පටන් අරන් කොවිඞ් 19 ව්‍යසනයෙන් පීඩාවට රටම පීඩාවට පත්වීමෙන් පසු ජාතික කම්කරු උපදේශක සභාවේ දී හාම්පුතුන් ගේ වෘත්තිය සමිති හා සේවක වෘත්තිය සමිති ආයතන යළි ආරම්භ කිරීම ගැන එකඟතාවන්ට පැමිණියත් ආයතන හිමිකරුවන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සේවක කප්පාදු සිදුකරගෙන යන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ප්‍රකාශ කළේය. 02 June 2020
මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි කොරෝනා රෝගයෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10 000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 02 June 2020
සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයින් 291 කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන අද(02 ) සවස 4.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 02 June 2020
චීනයෙන් - ඉරානයෙන් ඇමෙරිකාවට විරෝධය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත. 02 June 2020
පොදු ප්‍රවාහන සේවා කොන්දේසි සහිතව සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුව ද එය සිදුවන්නේ කොන්දේසි සහිතව බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 02 June 2020
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයින් රෝහලේ වහලේ උඩ විරෝධතාවයක කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් තම මාසික වැටුප් අත්හිටුවා ඇතැයි චෝදනා කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෝ දෙදෙනෙක් අද (2) දහවල් සිට රෝහලේ ඉදිරිපස වහලය මතට නැඟ විරෝධතාවයක නිරත වූහ . 02 June 2020
මාතර අධිවේගී බස් අංගනයයෙත් උණුසුම් තත්වයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පානදුර දක්වා පමණක් සීමා කිරීම හේතුවෙන් අද (02) මාතර අධිවේගී බස් රථ නැවතුම් අංගනයේ දී මගීන් හා ප්‍රවාහන සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇති විය. 02 June 2020
ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 02 June 2020
උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට යයි කොරෝනා වසංගතය හේතුවෙන් උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් මෙම මාසයේදී නැවත විවෘත කිරීමට නියමිත බව එරට රජය පවසයි. 02 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1643 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1643 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 01 June 2020
රුසියාවේ අගුලුදැමීමේ සීමා ලිහිල් කෙරේ රුසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පැවතියද මොස්කව්හි අඟුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 01 June 2020
තුර්කිය සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට තුර්කිය පියවර ගෙන ඇත. 01 June 2020
ආර්මේනියාවේ අගමැතිට - පවුලේ සාමාජිකයන්ට කොරෝනා ආර්මේනියාවේ අග්‍රාමාත්‍ය නිකෝල් පෂීන්යන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇත. 01 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026