IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි

කොරෝනා අවදානම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබණු සිංගප්පූරුවේ පාසැල් අද (02) නැවත විවෘත කෙරිණ.

ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා පාසැල් විවෘත කළ බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පාසලට ඇතුළු වීමට පෙර සෑම සිසුවකුගේම උෂ්ණත්වය පරීක්ෂා කරන අතර දුරස්ථ භාවය අනුගමනය කරමින් සිසුන් අසුන්ගෙන සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

සිසුන්ගේ පැමිණීම සතුටුදායක වූ අතර බොහෝදෙනක් නැවත පාසැල් ආරම්භ වීම සම්බන්දව සතුට පලකළහ.

ආසියාවේ ඉහලම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති රටවල් වලින් එකක් වන සිංගප්පූරුවෙි සීමා ක්‍රමක්‍රමයෙන් ලිහිල් කෙරුණු අතර රූපලාවන්‍යාගාර ඇතුළු සමහර ව්‍යාපාර ද අද සිට විවෘත විය.

එහි මේ වනවිට ආසාදිතයන් 35 000කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර මරණ 24ක් සිදුව තිබේ.

මෙම ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නේවාසිකාගාර වල ජීවත් වන සංක්‍රමණික කම්කරුවන් අතරිනි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site