
(සුජිත් හේවාජුලිගේ)
දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීම මෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විගණනයක් ආරම්භ කර ඇත.
විදේශ වලින් මෙරටට ලැබුණු ද්‍රව්‍යමය සහනාධාර බෙදා හැරීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සොයා බැලෙනු ඇත.
ඒ පිළිබඳ දත්ත රැස්කිරීම ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ආරම්භ කර තිබේ.
රජය දිට්වා සහන වෙනුවෙන් වෙන් කළ මුදල්, නිලධාරීන් සුදුස්සන් අතට පත් කළේ දැයි සෙවීම සඳහා මෙම විගණනය කරන බව එහි ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd