ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 8000 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද (1) වාර්තා වූ අතර එම ගණන 8,392ක් ලෙස දැක්විණි. 01 June 2020
මීගමුව මහ රෝහලට ඩයලොග් වෙතින් දැඩිසත්කාර ඒකකයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරන ලදී. 01 June 2020
වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි වැලිගම ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක නිකේතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද ( 1) සිට නැවත විවෘත කළ බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි. 01 June 2020
බ්‍රිතාන්‍යට අගුලු දැමීමෙන් පසු ප්‍රථම වරට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරස අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට එළිසබත් මහ රැජින එළිමහනේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 01 June 2020
කොරෝනා මරණ සංඛ්‍යාවෙන් බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට කොරෝනා ආසාදිත මරණ 29 341ක් වාර්තා කරමින් මේ වනවිට බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට පත්ව තිබේ. 01 June 2020
රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක් මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. 01 June 2020
ශ්‍රී ලංකාවේ 11 වැනි කොරෝනා අසාදිත මරණයත් වාර්තාවෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි පුද්ගල මරණය අද (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 01 June 2020
අද දුම්රිය ගමන් වාර 37 ක් පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා මෙම සතියේ රාජකාරී දින වන හෙට (1) සිට 3 වැනිදා තෙක් දුම්රිය 37 ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 31 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1633 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 31 May 2020
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය. 31 May 2020
ඉන්දුනීසියාවේ දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 700ක් ඉන්දුනීසියාවේ පසුගිය පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 700ක් වාර්තා වීමත් සමග එරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 473ක් දක්වා ඉහල ගොස් තිබේ. 31 May 2020
රුසියාවේ ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි රුසියාවේ කොරෝනා ආසාදිතයින් ,ලක්ෂ හතර ඉක්මවා ඇතැයි වාර්තා වේ. 31 May 2020
සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ රුමේනියානු අගමැතිට දඩ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා කඩකළ රුමේනියානු අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට ඇමෙරිකානු ඩොලර් 600ක (රුපියල් එක්ලක්ෂ එකළොස් දහස් හත්සියයකට ආසන්න මුදලක්) දඩයක් ගෙවීමට සිදුව ඇත. 31 May 2020
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් ආසාදිතයන් 8,000ක් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (31) අටදහස ඉක්මවූ අතර එම ගණන 8,380ක් ලෙස දැක්විණි. 31 May 2020
බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වෙයි බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වී ඇතැයි බෙල්ජියම් රාජකීය මාළිගාව පවසයි. 31 May 2020
දොඹගොඩ හමුදා කඳවුරේ 20 ක් නිරෝධානයට කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ නියුතුව සිටි හොරණ හමුදා නිලධාරීයාගේ රියදුරු සහ සහයකයන් දෙදෙනා දොඹගොඩ හමුදා කඳවුරේ නවාතැන් ගෙන සිටි කාලය තුළ සමීපව ඇසුරු කළ හමුදා සාමාජිකයන් 20 කට ආසන්න ප්‍රමාණයක් එම කඳවුර තුළ ගොඩනැගිල්ලක නිරෝධානයට ලක්කළ බව කලුතර ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 31 May 2020
විශ්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලිකව බඳවා ගනී සබරගමු පළාතේ රොහල්වල පවතින තදබල වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිගය මගහැරීම සදහා සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 31 May 2020
කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සේවයේ නියුතුව සිටි හොරණ, කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු සමඟ සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයින් සහ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් 4 ක කාර්ය මණ්ඩල සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. 31 May 2020
ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බව විදේශ ඇමැති කියයි මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. 31 May 2020
කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 31 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1613 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 30 May 2020
‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘ කොවිඩ් 19 වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් පාසල් ආරම්භ කිරීම තව දුරටත් ප්‍රමාද කර තැපැල් මගින් සිසුන්ට නොමිලයේ ඉගැන්වීම කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 30 May 2020
චීන - ඉන්දියා දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක් ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 30 May 2020
උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි උස්බැකිස්ථානයේ කෙරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා පනවා ඇති සීමාවන් ජුනි 15 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ. 30 May 2020
රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 30 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 29 May 2020
කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 May 2020
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (29) වාර්තා කළේය. 29 May 2020
දිනක් තුළ රුසියාවෙන් මරණ 232ක් රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිත මරණ ගණන අද (29) වාර්තා වූ අතර එය 232ක් ලෙස දැක්විණි. 29 May 2020
පැය 24ක් ඇතුළත කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 1,993ක් කටාර් රාජ්‍යයෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 1,993 දෙනකු හඳුනාගත් බවත් මරණ 3ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. 29 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026