රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිත මරණ ගණන අද (29) වාර්තා වූ අතර එය 232ක් ලෙස දැක්විණි.
රුසියාවෙන් අද (29) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 232ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,374ක් දක්වා ඉහළ ගියේය.
අවසන් පැය 24 දී ආසාදිතයන් 8,572 කු හඳුනාගත් බව ද එරට සෞඛ්‍ය බලධාරීහු කීහ. ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,87,623ක් දක්වා ඉහළ ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයට පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ රුසියාවෙනි.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිනක් තුළ රුසියාවෙන් මරණ 232ක්
victor Friday, 29 May 2020 08:06 PM
මහත්වරුනි රුසියාවේ සුවපත් බව ලැබූ අය ගැනත් ලිව්වා නම් මෙය සාර්ථක ප්‍රවෘත්තියක් වෙන්න තිබුණා.