ලෙබනනයට අගුළු දමයි නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ රටටම බලපැවැත්වෙන පරිදි ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට ලෙබනනය තීරණය කර ඇත. 28 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවෙයි තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව2810 දක්වා ඉහළ ගොස් තිබේ. 28 July 2020
කොවිඩ්-19 ලොකු රැල්ලක් - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි ඍතු වෙනස් වීමත් සමඟ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වෙනස් නොවන බවත් එම නිසා සැහැල්ලුවට නොගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 28 July 2020
අදියර කිහිපයකට රාජාංගනයේ සංචරණ සීමා ඉවත් කරයි කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පනවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 28 July 2020
සුවය ලැබුවෝ 175 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 175 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 28 July 2020
ගෝලීය කොරෝනා මරණ 650,000 ඉක්මවයි නව කොරෝනා වයිරස වසංගතයෙන් ගෝලීයව මියගිය ගණන අද (27) 650,000 ඉක්මවා ගියේය. 27 July 2020
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 23 ක් හඳුනාගනී කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 532 ක් ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොරෝනා වයිරස ආසාදිතයෝ 532 ක් හමුවූහ. 27 July 2020
කොරෝනා නිසා ආණ්ඩු කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජනතාව ආණ්ඩු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. 27 July 2020
තවත් ආසාදිතයින් 5 ක් හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 26 July 2020
බැංගලෝරයේ වයිරස ආසාදිත 3,000ක් අතුරුදන් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගත් 3,000කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි බැංගලෝරයේ බලධාරීහු කියති. 26 July 2020
ඕස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වැඩිම කොරෝනා මරණ අද ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (26) දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 459 දෙනකු හඳුනාගෙන ඇත. 26 July 2020
උතුරු කොරියාවෙන් පළමු වරට ආසාදිතයෙක් හමුවෙයි උතුරු කොරියාවේ ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වී තිබේ. 26 July 2020
තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද(26) දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 26 July 2020
තවත් තිදෙනෙක් සුවය ලබා ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනකු අද (26) දිනයේ පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 26 July 2020
රටවල් 40කින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළට ඉකුත් සතියක කාලයේදී රටවල් 40කට අධික සංඛ්‍යාවකින් දිනක් ඇතුළත හඳුනාගත් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 26 July 2020
කන්දකාඩු ආසාදිතයන් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්රිත ව නිර්මාණය වු කොව්ඩ් -19 ආසාදිතයින්ගේ සමීපතමයන් 8200දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. කන්දකාඩු ආසාදිතයන් පොකුර මේවන විට සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට රජයට හැකිවු බවද ඇමතිණිය කීවාය. 26 July 2020
ඇමෙරිකාවේ සිව්වැනි දිනටත් මරණ 1000 ඉක්මවයි සිව්වැනි දිනටත් ඇමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. ඒ අනුව වෛරසය හේතුවෙන් අලුතින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1019 වේ. පසුගිය අඟහරුවාදා මරණ 1141 ක්, බදාදා දිනයේ මරණ 1135ක් හා බ්‍රහස්පතින්දා දිනයේ මරණ 1140ක් ද වාර්තා විය. 25 July 2020
නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ වැටෙන්නට ඉඩ ඇතැයි නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති. 25 July 2020
පී.සී.ආර් පරීක්ෂණ දීපව්‍යාප්තව සිදුකිරීමට සැලැස්මක් කෝවිඩ් 19 වයිරසය ආසාදිත වූවන් හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ දීපව්‍යාප්තව සිදුකිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සැලැස්මක් සකස් කර ගෙන යන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදිපයට පැවසීය. 24 July 2020
තලවිල මංගල්‍ය බැතිමතුන්ට සීමා කරයි කතෝලික බැතිමතුන්ගේ නොමද ගරු බුහුමනට ලක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර සීමිත බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර සිටියි. 24 July 2020
සුවය ලැබුවෝ 17 ක් ගෙදර යති කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 17 දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 24 July 2020
හම්බන්තොට නිරෝධායනය වෙමින් සිටි 43කට කොරෝනා නෑ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුට කළ පීසීආර් පරීක්ෂණවලට අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය. 24 July 2020
කන්දකාඩු උපදේශකවරයාගේ සමීපතමයන් 21ට කොරෝනා නැහැ කොරෝනා වයිරසය ආසාදිත, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 21 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට, දෙවැනි වරටත් කළ පී. සී.ආර්. පරීක්ෂණවලදි තහවුරුවී ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 24 July 2020
මුල්ලේරියාව අයිඩීඑච් රෝහලෙන් ආසාදිතයෙක් පැන යයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (24) ද අලුයම 2.30 පමණ එම රෝහලෙන් පැනගොස් ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි. 24 July 2020
ඉන්දියාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂය ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 23 July 2020
පැයකට ඇමෙරිකාවෙන් ආසාදිතයන් 2,600ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සාමාන්‍යයක් ලෙස ගත්විට සෑම පැයකදීම නව කොරෝනා වයිරස ආසාදිතයන් 2,600ක් වාර්තා වන්නේ යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 23 July 2020
පනතට අනුව කටයුතු කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැමතියි කොවිඩ් 19 ඇතුළු රෝග පාලන කටයුතුවල දී නිසි බලධාරියා විසින් නිකුත් කරන චක්‍රලේඛයක් මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා දීමට දැනටමත් හැකියාව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 23 July 2020
මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණ පහක් මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද (23) වාර්තා විය. 23 July 2020
‘හිඟුරක්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ කිසිදු නිලධාරීයකුට කොරෝනා නෑ’ හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින් 13 දෙනාගේ පි.සි.ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආසාදිතයින් නොවන බවට අනාවරණය වූ බව හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා කියයි. 23 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026