කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
වසංගත රෝග විද්‍යා අංශ වෙබි අඩවියේ සඳහන් වන පරිදි අද (27) පස්වරු 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද සමස්ථා රෝගීන් සංඛ්‍යාව 2805 කි.
=======================================================================================
කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
වසංගත රෝග විද්‍යා අංශ වෙබි අඩවියේ සඳහන් වන පරිදි අද (27) පස්වරු 6.30 වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද සමස්ථා රෝගීන් සංඛ්‍යාව 2804 කි
අද කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 672 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2121 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මිය ගොස් ඇත්තේ 11 දෙනෙක් පමණි
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 23 ක් හඳුනාගනී