නව කොරෝනා වයිරස වසංගතයෙන් ගෝලීයව මියගිය ගණන අද (27) 650,000 ඉක්මවා ගියේය.
එම මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ යුරෝපයෙනි. ගෝලීය අර්බුදය රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ යනුවෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්තට වීමට පටන් ගත් බව කියැවේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ව්‍යාප්ත වීමට ගත් මෙම නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට මාස හතක කාලයක් ඇතුළත 650,011 දෙනකු මරණයට පත්ව ඇත.
ලොව නන්දෙසින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 16,323,558ක් වන අතර සුවය ලබා ඇති පිරිස 9,190,345කි. වයිරසය ආසාදනය වීමෙන් ඉකුත් 9 වැනිදා සිට මේ දක්වා කාලයේදී 100,000කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති අතර ගෝලීය කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන මාස දෙකක් ඇතුළත දෙගුණ වී ඇත
ඒ.එෆ්.පී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගෝලීය කොරෝනා මරණ 650,000 ඉක්මවයි