
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්රී එම් එල් ඒ. එම් හිස් බුල්ලා මහතා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන ඇත.
ඔහු මෙම තනතුරට තෝරා ගෙන ඇත්තේ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදීය.
එම රැස්වීම එරාවුර්හිදී පැවැත්විණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd