නාවලපිටිය අනුරුද්ධ මහා විදුහලේ අට වසරේ සිසුවෙක් නාවලපිටිය නගරයේ කහ ඉරක්මතින් පාර මාරුවෙද්දී වැලි ලොරියක හැපී මහනුවර රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව රෝහල් ආරංචි කියයි. ලොරි රියදුරා අනතුර සිදුවන අවස්ථාවේ ජංගම දුරකතනයකින් කතාකරමින් සිටියාද, බීමතින් සිටියාද යන්න සොයන බව පොලිසිය පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැලි ලොරි මරුවන්වෙලා දැං..දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)
මේ රියදුරන්ට මිනිස් ජීවිත වල වටිනාකම වැටහෙන්නේ නැද්ද? (නි)
වැලි ගෙනියන ලොරි යන්නේ පාරේ නෙමෙයි, උඩින්. (නි)
කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)
හිල්මි, මොන දඩුවම්ද? ළමයා මැරුණා. ටික දිනකින් ඇපපිට නිදහස්. ඒක තමයි දඩුවම. (නි)
සල්ලි කෑදරකම නිසා වෙන දේවල් මේවා. (නි)
නගරයේ මදාවියන්ට රජවෙන්නට ඉඩ නොතබමු. (නි)
ගොඩක් අය කහඉර පාවිච්චි කරන්න දන්නෙ නැහැ. (නි)
ලංකාවේ කොහේවත් කහ ඉර ගැන රියදුරන් සැළකිළිමත් නැහැ. ඊට නිසි පියවරක් පොලිසිය ගතයුතුයි. (නි)
වේගය ඔබට මරුවා කැදවයි කියලා බෝඩ් ගහලා තියෙන්නේ වේගයෙන් යන රියදුරන්ට අනතුරු ඇගවීමක් ලෙස වුණත්, අන්තිමට මරු කැදවෙන්නේ මහමග යන මගියන්ට. (නි)
මෙයාලගේ බලපත්‍ර අහෝසිකර යුතුයි , එයයි නියම දඩුවම (ස)