
(සුජිත් හේවාජුලිගේ)
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්වය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි
ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක් වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී වෙසක් උත්සවයට සංවිධානය කෙරෙන දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත් පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස කරුණාපේම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd