පින්නවල අලි ඇතුන් ජලභීතිකා රෝගයෙන් මුදා ගැනීමට ජලභීතිකා එන්නත් දීම අද ඇරැඹිණි. පිස්සු මුගටියන්, නරියන්, බල්ලන් හා බළලුන්ගෙන් අලි ඇතුනට ජලභීතිකාව බෝවිය හැකි යැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය ඒ.ඩී. නිමල් චන්ද්‍රසිරි මහතා කියයි. ගැබිනි කෙනරුන් හා මාස නවයට අඩු සියලු අලි ඇතුනට එන්නතදීමට නියමිතය. පින්නවල අලි 34 දෙනෙක් ද කොනරු 51 දෙනෙක්ද සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නත අපේ දේශපාලඥයන්ටත් දෙමුද අත්හදා බලන්නත් එක්ක? (නි)
අලින්ට දීලා ඉතුරු උනොත් කියන්නකෝ (ස)
සතුන්ගෙන් විතරක් නෙවෙයි ලොකු ලොක්කන්ගෙනුත් ඔය භයානක ජලභීතිකාව අලින්ට බෝ විය හැකියි.
හොද වැඩක්
"ගැබිණි කෙනරුන් සහ මාස නවයට අඩු පැටව් හැර ඉතිරි සියල්ල" සේ නිවැරදි විය යුතු නේද?
සමන් නියමයි (ස)
මේවා දියයුතු ගොඩක් අය මේ රටේ ඉන්න බව අපි දන්නවා. (නි)
ඇමති පුතාලට විදින්න බෙහෙත් ජාති නැද්ද? (නි)
සමහර කකුල් දෙකේ අලින්ටත් ගැහුවොත් නරකද? (නි)
දැන් ඉන්න අලින්ට කොහොමත් ප්‍රතිජීවක දෙන්න වෙනවා. නැත්නම් ගොඩ එනවා බොරු. (නි)
ලොකු වැරදීමක්. මේක දෙන්න ඕනෑ අපේ සමහර ඇමතිලාට. (නි)
නරකද දේශපාලන කට්ටියත් විදලා දැම්මොත්? (නි)