
(සුජිත් හේවාජුලිගේ)
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධන කිහිපයක් මෙම කෙටුම්පතෙන් යෝජනා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd