
(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට දහවල් එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
වටවල පොලිස් වසමට අයත් බින්ඔය වතුයායේ තේ ගසක් මැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd