කොළම මහනුර මාර්ගයේ වේවැල්දෙණියේ දී ලොරියක් හා ත්‍රිරෝදරියක් ගැටී ත්‍රිරෝද රියේ සිටි වාත්තු ශිල්පීහු තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවුහු මාළබේ පිළියන්දල හා රාගම බටුවත්තේ පදිංචිකරුවෝය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හරි දුක්බර පුවතක්.(නු)
ලංකාවේ ප්‍රධානම පාර වන මෙම මාර්ගයට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දිනකට ගමන් කරයි ඉක්මනින්ම මෙම මාර්ගය විශාල කර එක පසකට මං තීරු 2 ක් වත් සාදන්න (ස)
අපේ රටේ වැඩිපුරම අනතුරු වලට මුහුණ දෙන්නේ ත්‍රී රෝද රථ සහ යතුරුපැදි. ඔවුන්ට ඉවසීම අඩුයි. පොඩි ඉඩක් ඇත්නම් රිංගනවා. (නි)
මේ හරියේ පාර හරිම දරුණුයි. හැමදාම අනතුරු. (නි)
හයියෝ සංසාරේ ....(ස)
ඔබ මේ ප්‍රදේශයේදී වරකාපොල සිට නිට්ටඹුව දක්වා සෙමින් ධාවනය කළ යුතුය.,(ස)
ජීවිතං අනියතං.. මරණං අනියතං...!(නු)
ඉතා අවාසනාවන්ත සිද්ධියක්.. නිවන් සුව පතමි..!(නු)
නිවන් සුව පතමි. (නි)
නිවන් සුව පතමි! (නි)