(නිමල කොඩිතුවක්කු)

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වාර්ථා වී ඇති මුලු ඩෙංගු රෝගීන් සඛ්‍යාව 97,027 ක් බවත් එම ඒකකය පවසයි.

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 74 කි.

සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 1,536 දෙනෙකු වාර්තාවී ඇති බවද එම ඒකකය සඳහන් කරයි.