බටහිර ඉන්දීය කොදෙව් පිල කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති දිනයේ පළමු තරගයේදී කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 10 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කිරීමට සමත් වූහ. දකුණු අප‍්‍රිකාව ඕවර 20 කදී කඩුලූ 8 ට 70 බටහිර ඉන්දීය කොදෙව් ඕවර 9.4 කදී කිසිවකු නොදැවී 71
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ අය ? (ස)
අපේ කට්ටිය තණනිල්ල නරකයි කියලා කියයිද දන්නෙ නැහැ (නි)