
(නිමල් ජයරත්න සහ වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව භූ විද්‍යා කාර්යාලයේ නිලධාරියකු සිදුකළ පැමිණිල්ලකට මත මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති ය අම්පිටියේ සුමනරතන නාහිමියෝ අද සවස මඩකලපුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සුමනරතන නාහිමියන් ඉදිකළ වැවක් සදහා අනුමැතිය ලබාගෙන නොමැති බව පවසා මඩකලපුව භූ විද්‍යා කාර්යාලයේ ප්‍රධානියකු මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
අම්පිටියේ සුමනරතන නාහිමියන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව පන්සල්ගල් රාජමහා විහාරස්ථානයට ආසන්නව වැවක් ඉදිකර ප්‍රදේශයේ ගොවිජනතාවගේ වී වගාවට මෙන්ම ගොඩ බෝග වගාවටත්, විහාරස්ථානයේ වගා කටයුතු සඳහාත් ජලය ලබාගැනීමට කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම තමයි වෙන්නේ.” දැන් ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේලා බැරිහන්දේයි මේ රාජ්‍ය හාමුදුරුවෝ මර්දනය කරනවා කියලා කියනවා. තමන්ට අයිති රාජකාරිය කරලා, බණක්-භාවනාවක් කරගෙන ඉන්නේ නැතුව මොනවද මේ නටන නාඩගම්!!!
ඉතින් ඒක හොද වැඩක් නෙ
පච කියවන්න එපා. ඒ මහත්තයාව අත්අඩංගුවට ගත්තේ රාජකාරි බාධාවකට සහ තව කඩකප්පල් ලෙස හැසිරීම රාජ්‍ය ආයතනයක.
මේ භූ විද්‍යා බලධාරීන්ට ඔය ප්‍රදේශයේ වාසය කරන මිනිසුන්ගේ වගා කරයුතු සහ එදිනෙදා ජල අවශ්‍යතා සඳහා විකල්ප ජල මුලාශ්‍රයක් යෝජනා කල හැකිද? එසේ නොවුනොත්, ජලය නොමැතිව මිනිසුන් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ කෙසේද?
ඔහෙමම ඇතුළෙන්ම තියන්න වෙයි.
දැන් විපක්ෂය කියයි ආණ්ඩුව ගොවීන් හිරෙ දානවා කියලා
මීට බොහෝ කාලයකට පෙර. වැවක් සාදා ගොවිජනතාවට ... අන්න බලන්න නීතිය ක්‍රියාත්මක කරන්න මේ ඇමතිවරයා සහ උප ඇමතිවරයා ගත් උත්සාහය .