
(සුජිත් හේවාජුලිගේ)
අධිවේගයේ ගමන් කරන වාහනවල සියලුම පියතුරන් මෙන්ම මගීන් ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්යය වෙයි.
එම නීතිය කඩ කරන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය
නිෂ්පාදනයේදී ආසන පටි නොමැති වාහන වලට ඒවා සවි කරගැනීමට දුන් සහන කාලයද ඊයේ අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd