(විමුක්ති රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මෙරටට ලබාදී ඇති  ණය පහසුකම්වල සාර්ථකත්වය සොයා බැලීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය  ශ්‍රී ලංකාවට තවදුරටත් ලබාදීම සහතික කිරීම  ඇයගේ මෙම ගමනේ මූලික අරමුන බව සඳහන් වේ.

නමුත් ඇය එන දිනය ඉදිරියේදී  දැනුම් දෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.