පුජාපිටිය පළාත් සීමා නිර්ණයට එරෙහි විරෝධතා පෙත්සමක් පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණයේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට කඩා අකුරණ සහ හතරලියද්ද කොට්ඨාස දෙකට එක් කිරීමට විරෝධය දක්වා ජනතා විරෝධී පෙත්සමකට අත්සන් තැබීම පුජාපිටිය ඓතිහාසික බෝසමිඳු ඉදිරිපිටදී ඇරැඹිණි. 23 March 2018
ගුවන්තොටෙන් රත්තරන් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි පුද්ගලයෙක් අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ රේගුව කියයි. 23 March 2018
සපුගස්කන්ද කම්හලක ගින්නක් සපුගස්කන්ද මාබිම කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 22 March 2018
ඇමරිකාව නාමල්ට බාධක දමයි රුසියාවේ සංචාරයකින් පසුව තමා ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඇමෙරිකන් බලධාරීන් ඊට අවසර නොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පතට පවසා ඇත. 22 March 2018
මිනුම් කටයුතු විදෙස් සමාගම්වලට නොදෙන බව ඇමැති කියයි මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදේශීය සමාගම්වලට පවරා නොදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 22 March 2018
අයිස් කිලෝ දෙකක් මුන්දලමින් අල්ලයි “අයිස්” නමින් හඳුන්වන මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 22 March 2018
අලුත් ඡන්ද ක්‍රමය ගැන සමාලෝචනයක් ඕනෑ - අගමැති ඉදිරි මැතිවරණ පැවැත්වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(22) කොළඹදී පැවසීය. 22 March 2018
අගමැතිට සහය පළකරමින් එජාපෙන් අත්සන් ලේඛනයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 85 දෙනෙකු අද(22) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලේඛනයකට අත්සන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ලංකාදිපයට පැවසීය. 22 March 2018
අනධ්‍යන සේවක සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය දිගටම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහතා සමග අද පැවති සාකච්ඡාව ද අසාර්ථකවූ බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය. 22 March 2018
ලක්ෂ 12ක කේරළ ගංජා ජින්තුපිටියෙන් අල්ලයි රුපියල් ලක්ෂ 12ක අධික වටිනා කේරළ ගංජා තොගයක් ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශ නිවසක සඟවා තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි. 22 March 2018
එජාපය සහ සන්ධානය එක්ව ගාල්ලේ බලය පිහිටුවයි ගාල්ල මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එකසත් ජාතික නිදහස් පෙරමුණේ ද සහයෝගය ඇතිව ලබා ගැනීමට අද (22) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී රැස්වූ එම මන්ත්‍රීකණ්ඩායම් විසින් ඒකමතිකව තීරණය කරන ලදී. 22 March 2018
කුරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ පොලිසියක රඳවාගෙනලු මුලතිව් නයාරු මුහුදු වෙරළෙන් මුහුදු ගොස් අතුරුදන් වූ හලාවත කරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ කඩලුර් ආසන්නයේ පොලිසියක රඳවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔවුන්ගේ ඥාතීහු පවසති. 22 March 2018
හින්දු පූජකයා මැරූ හමුදා සෙබළා ඇතුළු තිදෙනෙක් පෝරකයට හින්දු පූජකවරයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරුවන් වූ යුද හමුදා සාමාජිකයකු ඇතුළු තිදෙනකුට යාපනය මහාධිකරණය මරණ දඬුවම නියම කළේය. 22 March 2018
දිවා ආහාරය තවත් පාසල් 1000කට නොමිලේ පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ මේ වසරේදී තවත් පාසල් 1000ක සිසුන්ට දිවා ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 22 March 2018
කංසා අවසරයේදී කල්පනාකාරී වන්න - වන්නිලඇත්තෝ කාංසා වගාවට අවසර දෙන්නේ නම් රජය එය කල්පනාකාරීව සිදු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ පවසති. 22 March 2018
සිසුවා අපයෝජනය කළ සැකකරුගෙන් පාපොච්චාරණයක් හලාවත - ඉරණවිල පාසල් සිසුවකු අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ නිල මැදිරියේදී පාපොච්චාරණය කළේය. 22 March 2018
අධ්‍යාපන චාරිකාවට ගිය සිසුවා දියේ ගිලී මරුට අධ්‍යාපන චාරිකාවක් පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ල අසල වළක දිය නෑමට ගිය සිසුවෙක් ගිලී මියගොස් ඇතැයි කොත්මලේ පොලිසිය කියයි. 22 March 2018
ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන තීන්දුව කතානායකට ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් හත පිළිබඳ තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තු කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ප්‍රකාශයට පත් කළේය. 22 March 2018
ලක්ෂ 19ක ගබ්සා පෙති වැලිගමින් අල්ලයි රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් වැලිගම ප්‍රදේශයේ සන්නිවේදන සේවා මධ්‍යස්ථානයක සහ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කඹුරුගමුව පොලිසිය කියයි. 22 March 2018
කසළ තේ පැටවූ කන්ටේනරයක් දක්ෂිණ අධිවේගයේදී අත්අඩංගුවට අකුරැස්සේ සිට කොළඹ බලා රැගෙන යමින් තිබු කසළ තේ තොගයක් පැටවූ කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අධිවේගී පිවිසුම අසළදී අද (22) අත්අඩංගුවට ගෙන ඇත. 22 March 2018
දීප උයන අසලින් පුරාවිද්‍යා ස්මාරක මතුවේ පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන කටයුතුවලදී ඉපැරණි දීප උයන ඉදිරිපිටින් අද (22) පුරාවිද්‍යා ස්මාරක හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2018
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවාට සෞඛ්‍ය ඇමැතිගේ විරෝධය ග්ලයිෆොසේට් සඳහා පනවා ඇති තහනම ඉවත් කරනවාට තමන් විරුද්ධ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 March 2018
ජනතාව ඉල්ලනවානම් වස වුණත් දෙනවා - ඇමැති හැරිසන් ‘ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා අස්වැන්න වැඩි කරලා දෙන්න කියලා නම් අපිට රජයක් විදියට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යය පී.හැරිසන් මහතා පැවසීය. 22 March 2018
විශ්වාස භංගයට මහින්දගේ අත්සන නැති හේතුව මන්ත්‍රී ඉඳුනිල් කියයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ එය පරාජය වන බව දන්නා නිසා යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුණිල් අමරසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 March 2018
අලුත්ගම අළු කළ හානියට ලක්ෂ 153ක වන්දි අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 153 ක වන්දි පිරිනැමීම අද (22) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ , පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් . ස්වාමිනාදන් මහතා ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි. 22 March 2018
ඇවන්ගාඩ් නඩුව නවත්වන්නැයි ඉල්ලූ පෙත්සම කල්යයි ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළැයි තමන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන මැයි 25 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 March 2018
ගෝඨාගේ නඩුවට එරෙහි අතුරු නියෝගය දිගුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 27 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 March 2018
ජනපති පකිස්තාන් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද (22) පකිස්තානය බලා පිටත්ව ගියහ . 22 March 2018
වෙල්ලස්ස සරසවිය 26 වැනි දා සිට විවෘතයි පැපොල රෝගය ව්‍යාප්තවීමේ අවධානමකට ලක්වීම නිසා වසා දැමූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය නැවත මෙම මස 26 වැනි දා විවෘත කිරීමට කටයුතු යොදා ඇතයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා අද (22) පැවසීය. 22 March 2018
හොර පාරෙන් මැණික් ගෙනියන්න හැදු ලාංකිකයා රේගුවේදී හසුවේ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (22) කටුනායක ගුවන් තොටුපොළේ අත්අඩංගුවට ගෙන රුපියල් විසි පන්දහසක දඩයක් නියම කර මැණික් තොගය රාජසන්තක කළ බව රේගුව පවසයි. 22 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026