(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටි සංවිධානයෙන් වළ දමන ලදැයි පවසන මුදල් සහ රන් සොයා මඩු ප්‍රදේශයේ මාවිල්ලු රක්ෂිතයේ කැනීම් කටයුතු කළ පුද්ගලයින් 8 දෙනකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සමඟ ගොල්ඩ් හන්වර් යන නමින් හඳුන්වනු ලබනනන ස්කෑන් යන්ත්‍රයක් හා උදලු ආදියද අත්අඩංගුවට ගෙන ඇත.
පරයානකුලම් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හෑරුවත් වැඩක් නැහැ.. රන් තොගයම තිබෙන්නේ හම්බන්තොට රං අම්මණ්ඩි ලඟයි
ඉක්මන් උනේ ඇයි මේගොල්ලෝ බඩු හොයා ගත්තාට පසු අල්ලුවානම් බඩුත් එක්ක හොරු අල්ල ගත්තා වෙනවා. දැන් උසාවි දාන්නේ සැකේට. එහෙම උනානම් බඩු තිබෙන තැන රනිලුත් දන්නවා. එයාට පුළුවන් රත්තරන් චෙන් බ්‍රේස්ලට් දීලා චන්දපොරෝන්දුව ඉෂ්ටකොරන්න.
අම්ම්ටසිරි දැන් ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් රට පටවලා. මලකෙලියයි මඩට ගන්න මී හරකුන්ට එක ඔළුවයි අං දෙකයි එජාප මීහරකුන්ට ඔලු දෙකයි අං තට්ටුවක් තිබෙනවා. මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න බැරිවුණම අත්භූත පිළිතුරු සොයාගන්නවා. මිනිසා ඇති වුණේ කොහොමද කියා සොයාගන්න බැරි වුණාම මිනිසා දෙවියෙක් මවලා ඒ දෙවියම මිනිසා මැව්වා කියලා ප්රශ්නය ක්ලොස්කලා. 2015 චන්දය දිනාගන්න මහින්ද මහතා ළඟ ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් තිබෙනවා කියා බෙරිහන්දීපු එජාපයෝ ඒවා සොයාගන්න බැරි වුණම. ලම්බෝගිනි රට පැටෙව්වා කීව. 62කක් එජාපයන එක එකකාගේ මුහුනුබලාගෙන අැත්ත්නේනම් කියා හිසවනා සතුටින් විසිර ගියාය.