පුද්ගල ඝාතනයකට 5ක් අල්ලයි 19 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක් කුලිය පොලිසිය සඳහන් කරයි. 27 April 2026
පුංචි මන්ත්‍රීගෙන් අඹුසැමි යුවළට ගුටි ප්‍රහාරයක් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු සහ ඔහුගේ බිරිද ඇතුළු පිරිසක් අඹුසැමි යුවළකට පහරදිමේ හේවෙන් ඔවුන් රෝහල් ගත කොට ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 27 April 2026
සාම පාද යාත්‍රාවේ හය වැනි දිනය අදයි සාම පාද යාත්‍රාවේ හයවන දිනය ආරම්භ කරමින් , වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේලා අද (27) උදෑසන 6.45 ට පමණ යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජ මහා විහාරස්ථානයට වැඩමවීම ආරම්භ කළහ. 27 April 2026
පඤ්ඤාකර හිමිගෙන් යක්කලදි ලොවට දහම් පණිවිඩයක් අහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අවසන් කරමින් අද (26) සවස යක්කල අබේසේකරාරාම විහාරස්ථානය වෙත වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දහතුන් නම ඇතුලු සංඝයා වහන්සේලා වැඩම කළහ. 26 April 2026
දෙහැවිරිදි දියණිය විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන් වයස අවුරුදු 02 ක දැරියක රුපියල් 40000/= මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15000/= ක ජංගම දුරකථනයක් මිලදී ගත් පුද්ගලයකු සහ දැරියගේ මව මෙන්ම දැරිය මිලදී ගත් කාන්තාවද ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි . 26 April 2026
මන්ත්‍රී නලින්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් උත්තර මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380 කට අධික මුදලක් දෙවරක් ගෙවා ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා නගන චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව එම අධිකාරියේ කළමණාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 April 2026
ෂම්මි බදාදා ක්‍රිකට් ලොකු පුටුව අත හරී ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 April 2026
හැකරු සිද්ධිය: විපක්ෂයේ සිවු දෙනෙකු කලින් දැන ගත්තත් හැංගිලා විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු කල්තියා තොරතුරු දැන සිට ඇතත් ඔවුන් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් වැළකී සිට අැතැයි වාර්තාවේ. 26 April 2026
කුඩු ගෙනා භික්ෂූ ප්රතිරූපකයන් ශාසනයෙන් නෙරපයි? උතුම් බුද්ධ චීවරය අවභාවිතාකරමින් භික්ෂු සාසනයත් ශ්‍රී ලංකේය ඓතිහාසික භික්ෂු භූමිකාවත් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්රතිරූපකයන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදුකරන ලද ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව හෙලා දකිමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ. 26 April 2026
දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් දැන් තියෙන්නේ පොකැට් කාරයන්ගේ ආණ්ඩුවක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 26 April 2026
රටේ ආර්ථික කැණි මඩලට හෙණ ගහලා වත්මන් ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී අද(26) පැවසීය. 26 April 2026
හැකර් සිද්ධිය ගැන මුදල් ලේකම් කියන්නෙ පට්ටපල් බොරු ශ්‍රී ලංකාවේ මුදල් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් මේ වනතෙක් වගකීමක් ඇතිව කටයුතු කරන්නේ නැතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අද(26)පැවසීය. 26 April 2026
ක්‍රිකට් පිති වෙළදසැලක් - නිවසක් ගින්නෙන් අළු මොරටුව එගොඩ ගාලුපාරේ ක්‍රිකට් පිති නිෂ්පාදනය කරන වෙළද සැලක් සහ නිවසක් අද දහවල් ඇතිවූ ගින්නකින් මුළුමනින්ම අළුවි ඇති බව එගොඩ උයන පොලිසිය සදහන් කරයි. 26 April 2026
මත් සැකකරුවෝ 874 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 874 ක් ඊයෙ (25 ) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 26 April 2026
කැබ් රිය නිවසට පෙරැළි 3ක් රෝහලේ නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලරෝ කැබ් රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය. 26 April 2026
කෝටි 12ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු විදෙස් ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හෝමගම ගගන නමැත්තාගේ මත්දුව්‍ය ජාවාරම මෙහෙයවන තවත් සැකකරුවකු රුපියල් කෝටි 12 ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් සමගින් හෝමාගමදී අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි. 26 April 2026
බස් අනතුරින් 12ක් රෝහලේ මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද (26) පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ලංගම බස් රථයේ ගමන් ගත් 12 දෙනෙකු නාලන්ද රෝහලට ඇතුලත් කර ඇතැයි නාඋල පොලිසිය කියයි. 26 April 2026
මත් පෙති සමඟ හතරක් අල්ලයි කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ කොටුව ඇතුළත කළ සෝදිසි මෙහෙයුමකදී මත්පෙති කරල් 204,000ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. 26 April 2026
සංවිධානාත්මක අපරාධකරුගේ නිවසේ ගිනි අවි උණ්ඩ ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් රාජු නමැත්තාගෙන් ලද තොරතුරක් මත පදිංචි නිවසේ සඟවා තිබියදී ගිනිඅවියක්, මැගසීනයක් සහ උන්ඩ 15 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 26 April 2026
හැකරුන්ගේ සිද්ධියට සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය 26 April 2026
වසර 28ක් එකතැන තිබු කන්ටේනර පෙට්ටියක් ඉවත් කිරීමට අවසර ළිදුල , මෙරායා නගරයේ වෝල්ට්‍රීම් වත්ත ප්‍රදේශයේ වසර 28ක් තිස්සේ තබා තිබූ යකඩ කන්ටේනරයක් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත ඉවත් කිරිමට ලිදුල පොලිසියේ නිළධාරින් පියවර ගෙන තිබේ. 26 April 2026
රනිල්ගෙන් විශේෂ නිවේදනයක් අසනීප වූ මොහොතේ සොයා බැලූ සියලු දෙනාට හද පිරි කෘතඥතාවය පිරිනමන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 April 2026
ව්‍යාජ නෝට්ටු ජාවාරමකට සම්බන්ධ 6ක් අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් හය දෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 26 April 2026
ඒහිපස්සිකෝ සාම පාගමන අද යක්කලට ලොවටම සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ 13 දෙනා සහාභාගීත්වයෙන් සිදුකරන ’’ඒහිපස්සිකෝ’’ සාම පාද යාත්‍රාව පස්වන දිනය වන අද දින සාම පා ගමන තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වි යක්කල අබේසේකරාරාමය දක්වා වැඩම කරති. 26 April 2026
හෑෂ් සමග සෙබළෙක් මාට්ටු නිවාඩු ලබා නිවසට පැමිණි සිටි යුද හමුදා සෙබළෙක්, හෑෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටිය එම සෙබළගේ නිවසේ දී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 26 April 2026
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තියලා වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. 26 April 2026
පළාත් කීපයකට අදත් සවස වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 26 April 2026
හැකරුන් සල්ලි ඇද්දේ ’’ෆිෂින් ඇටෑක්’’ ක්‍රමයට හැකර්වරුන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ විසිපහක මුදල අත්පත් කරගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදී නොමග යැවීමේ ’’ෆිෂින්ග් ඇටෑක්’’ ක්‍රමවේදයට බව පරිගණක විශේෂඥයෝ පවසති. 26 April 2026
සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු ’’ කුෂ්’’ සහ ’’හෑෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන ආ සිවුරු දරාගත් ශ්‍රී ලාංකික 22 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 26 April 2026
හැකරුන්ගේ සිද්ධිය ලබන සතියේ මැතිසබයට ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. 25 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026