පා ගමනේ ඇස නොගැටුණු විශේෂ තැන් ඒහිපස්සිකෝ සාම පාගමට සහභාගී වන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලාට ජාති ආගම් බේදයකින් තොරට ගෞවර දැක්වීමට හා වන්දනා කිරීමට විශාල පිරිසක් මාර්ග දෙපස එක් රෝක්වී සිටින දක්නට ලැබිණි. 24 April 2026
ලෝක සාම පා ගමන අද මහනුවරින් ආරම්භ වෙයි ලෝකයට සාමය පතා රටවල් රැසක භික්ෂ්න් වහන්සේලා සහ සැදැහවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘‘ඒහිපස්සිකෝ‘‘ සාම පා ගමන අද මහනුවරින් ආරම්භ වේ. 24 April 2026
අදත් හවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 April 2026
එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයකට අනුව එම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනකුට විදේශගතවීම වළකාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය. 23 April 2026
ලෝක සාම දූතයෝ මහා නා හිමිවරු බැහැදකිති ලෝක සාමය පතා පා ගමනක යෙදී සිටින පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිස තෙවැනි දිනට පා ගමන මහනුවරින් නිමා කරමින් මල්වතු අස්ගිරි මහා විහාරයන්ට ගොස් එහි මහානාහිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභාව ඇතුළු මහා සංඝරත්නය බැහැදුටුවේය. 23 April 2026
කතක් මරන්න ගිනි අවිය ඇද්ද කතක් මාට්ටු මත්ද්‍රව්‍ය ආරවුලක් මත මාරවිල, මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ගිනි අවි ප්‍රවාහන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව ත්‍රස්ථ මර්දන හා විමර්ශන කොට්ඨාසය පවසයි. 23 April 2026
කත්රිආරච්චිගේ ගෙවත්ත අවුසයි පීඩාකාරී අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30 කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි මහතාගේ මහතාගේ නිවස පිහිටි සුවිසල් වත්ත අද පුරා පැය 4 කට ආසන්න කාලයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් සමග විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 23 April 2026
එවරස්ට් තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායකට ඉන්දියාවේ , එවරස්ට් කදු පංතියේ ’’ කලපතාර් ’’ ( Kalapatthar Peak ) කදු මුදුන තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද 23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . 23 April 2026
නුවන් තුෂාරගේ පෙත්සම ඉල්ලා අස්කර ගනී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට හැකිවන පරිදි “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම ඔහු විසින්ම අද ඉල්ලා අස්කර ගන්නා ලදී. 23 April 2026
ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක් ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දායකත්යෙන් රටට උගත් බුද්ධිමත් පරපුරක් නිර්මාණය වූ බවත් එතුමාගේ නිර්මාණයක් වන කොළඹ වරායේ ජයබහලු පර්යන්ථයෙන් ආර්ථිකය ශක්තිමත් වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (23) පැවසීය. 23 April 2026
ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ කටුනායකට මැලේසියාවේ පැවති 15 වැනි ’’ සයිලන්ට් නයිට් ’’ ( Silent Knight ) ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම , එහිදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනාගෙන අද 23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 23 April 2026
සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25 ක් උස්සලා ශ්‍රී ලංකාව ප්රතිවහ්යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇති බවත් ණය හිමියන් කීපදෙනකුට යොමුකළ එම මුදල් වෙනත් පාර්ශවයක් ලබාගෙන ඇතැයි පසුගිය ජනවාරි මස හෙළිකරගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පැවසීය. 23 April 2026
විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක් මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංක වෙන් කිරීමේන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක කාලයේදී රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරිහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 23 April 2026
අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන හාර ලක්ෂ දහතුන් දහසක් පමණ නිසි අංක තහඩු නොමැතිව මහමග ධාවනය කෙරෙන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 23 April 2026
ඉන්දියාවට ගෙවන මුදලකටත් හැකරුන් විදින්න හදලා ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක්ද ’’හැකර්වරුන්’’ අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු හෙළිවී යැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය. 23 April 2026
ක්‍රීඩා ඇමතිට රුසියාවෙන් ආරාධනයක් ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස්. ජගාරියන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද(23) පැවැත්විණි. 23 April 2026
සෞඛ්‍ය ඩිජිටල් කරන්න මූලික අඩියක් තබයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සිය දෙනෙකුට සහතිකපත් ප්රදානය කිරීම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 23 April 2026
රාජ්‍ය බුද්ධි සේවයේ PC අයිස් එක්ක අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී ඊයේ (22) අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි. 23 April 2026
පුතාගේ පහරදීමෙන් පියා මරුට පුතෙකු කළ පහර දීමකින් පියකු බරපතල තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 23 April 2026
විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය තායිලන්තය එක්ක ගිවිසුමක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. 23 April 2026
රත්නපුර ගින්නෙන් කඩ 90කට හානි රත්නපුර පොල සංකීර්ණයේ අද අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර 90කට ආසන්න ප්‍රමණයක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි. 23 April 2026
මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි ගල් අඟුරු වංචාවේ වගකීම බාරගෙන මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. 23 April 2026
පා ගමනේ ආ හිමි නමක් රෝගී වෙති ’’ඒහිපස්සිකෝ’’ සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 23 April 2026
රට විරුවන්ගෙන් ලැබෙන සල්ලි සියයට 27කින් ඉහළට මේ වසරේ පළමු කාර්තුවේදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. 23 April 2026
ණය ගෙවන්න තිබිච්ච සල්ලි ගියේ කාගේ ගිණුමටද? ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 23 April 2026
ළිඳකට වැටී පුද්ගලයෙක් මරුට තෙලිප්පලේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ අඩි පාරක් දිගේ ගමන් කළ පුද්ගලයකු ලිඳකට වැටී ඊයේ (22) රාත්‍රී මියගොස් ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි. 23 April 2026
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුව නොවෙයි. 23 April 2026
ඇමෙරිකා නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි ඇමෙරිකා නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් සිය රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇතැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කළේය. 23 April 2026
ඉදිරි පැය 72 ඇතුළත සාම කතා ඇරැඹේවි ඉදිරි පැය 72 ඇතුළත, ඇමෙරිකාව සහ ඉරානය අතරේ දෙවැනි වටයේ සාම කතා ආරම්භ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 23 April 2026
රූපවාහිනී බලපත් කොන්දේසි කැඩුවොත් පරීක්ෂණ කරනවා රූපවාහිනී නාලිකා බලපත් කොන්දේසි කැඩුවොත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවසීය. 23 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026