ලක්ෂයකට අධික බෝම්බ ගණනක් විනාශ කෙරේ
උතුරු පළාතේ වර්ග 11,406,267 කින් පුද්ගල නාශක බිම්බෝම්බ 80,744ක්, වාහන නාශක බෝම්බ 184ක්, පුපුරා නොගිය තවත් බෝම්බ 22,239ක් හා සුළු අවි පතොරම් 115,702ක් ගොඩගෙන විනාශ කළ බව බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත ඩෑෂ් ආයතනය(සමාජයීය සහයෝගිතාව පතුරුවාලීම සඳහා සහයෝගය දැක්වීමේ ආයතනය) පවසයි.