කාණ්ඩ 7ක වාහන ලියාපදිංචිකිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි
වාහන කාණ්ඩ 7කට අයත් මෝටර් කාර් රථ, ද්විත්ව කාර්ය වාහන, සියලු ලොරි රථ සහ ආසන 30ට අඩු, මගී ප්රවාහන බස් රථ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.