පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,000ක්
ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා විය. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය වූ අතර එම සංඛ්‍යාව 2, 003ක් ලෙස දැක්විණි.