පිළියන්දල 50 ක් ස්වයං නිරෝධනයට
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පිළියන්දල දැල්තර පදිංචි හමුදා නිලධාරියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසු ඔහු ආ ගිය බව කියන නිවාස,වෙළඳ සැල් කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාව මහතා පැවසීය.