තලවකැලේ මත්පැන්හල් වලට මුද්‍රා තියයි තලවකැලේ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සියලුම මත්පැන්හල් විවෘත කිරීමට නොහැකිවන පරිදි මුද්‍ර තැබීමට තලවකැලේ පොලීසිය පියවර ගෙන තිබේ. 07 April 2020
කොරෝනාවෙන් ලෙබනනයේ පිලිපීන තානාපතිනිය මරුට ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය. 07 April 2020
ට්‍රම්ප්ගේ තර්ජනයෙන් පසු ඉන්දියාව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අපනයන තහනම ඉවත් කරයි කොරෝනා වයිරස රෝගීන් සඳහා ප්‍රතිකාරකයක් ලෙස නම්කර ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ අපනයන තහනම ඉවත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇත. 07 April 2020
රෝගීන් සොයාගැනීමේ අභියෝගය “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනිය” යන පැරණි සිංහල කියමන සමස්ත ශ්‍රී ලංකාවට මෙන්ම යන්තම් මාස 5ක් වයසැති නව රජයට ද, හොදින්ම ගැලපෙන වෙනත් සමයක් මින් පෙර තිබී නැතුවාට සැකයක් නැත. 07 April 2020
ඉන්දියාවේ සිටින ලාංකිකයින් සිව් දෙනෙකුටත් කොරෝනා ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 07 April 2020
ධීවර අමාත්‍යාංශයේ නිවාඩු නිකේතනයක් නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි ජාතික ජල ජීවී සම්පත් පර්යේෂණ ආයතනය සතු කල්පිටියේ නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා රජයට භාර දීමට එම ආයතනය තීරණය කර ඇත. 07 April 2020
තිහගොඩ සතොස ගබඩා සහයකට විරුද්ධව විමර්ශනයක් මාතර තිහගොඩ තම වෙළඳ සැලේ සහ නිවසේ පරිප්පු සහ සැමන් සඟවාගෙන සිටීම පාලන මිලට වඩා වැඩියෙන් පරිප්පු සහ සැමන් අලෙවි කිරීම සම්බන්ධයෙන් තිහගොඩ ලංකා සතොස ගබඩා සහයකවරයාට විරුද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය. 07 April 2020
රුසියානු කාන්තාව ඇතුළු තිදෙනාම නිරෝධායනයට කතරගම ගෝතමීගම ප්‍රදේශයේ හුඹස’’ යනුවෙන් හඳුන්වන ස්ථානයක නවාතැන් ගෙන සිටි බව කියන රැසියන් ජාතික කාන්තාවක් සොයාගත් කතරගම සෞඛ්‍යය නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව දින 14 ක් එම ස්ථානයේ රඳවා ස්වයන් නිරෝධායනයට ලක්කිරීමට පෙරේදා (06) කටයුතු කළේය. 07 April 2020
අත තිබූ දෑ පුපුරා යාමෙන් දරුවා රෝහලේ බණ්ඩාරවෙල කිණිගම උඩපේරුව ප්‍රදේශයේදී කුඩා ළමයෙකු අත තිබූ කිසියම් ද්‍රව්‍යයක් පුපුරායාමෙන් බරපතල තුවාල ලැබූ ළමයෙකු අද (7) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව රෝහල් ආරංචි මාර්ග පැවසීය. 07 April 2020
‘‘මන්නයා‘‘ නැමති මත්ස්‍යයා හිටිහැටියේ මියයයි බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි . 07 April 2020
දුම් පානය කරන්නන්ට වයිරසයේ අවදානම වැඩියි කොරෝනා වයිරසයෙන් මිය යන වයස අවුරුදු 70ට වඩා අඩු අය අතර වැඩි සංඛ්‍යාවක් දුම් බොන්නන් බව සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 07 April 2020
නීති කැඩූ නවසීලන්ත සෞඛ්‍ය ඇමති තනතුරෙන් පහතට රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් මුහුදු වෙරළට ගිය සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් පහත හෙළන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් අද (7) ප්‍රකාශ කළාය. 07 April 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07) පස්වරුවේ පැවසීය. 07 April 2020
ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 24ක් කොරෝනාවෙන් මිය යති ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 24 දෙනකු කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ. 07 April 2020
රාජ්‍ය ඉංජිනේරු සංගමයෙන් මිලියන 3 ක් කෝවිඩ් අරමුදලට රජය විසින් ආරම්භ කර ඇති කෝවිඩ් 19 සහන අරමුදල සඳහා රුපියල් මිලියන 3 ක පරිත්‍යාගයක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය විසින් සිදු කර තිබේ. 07 April 2020
අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි ජාඇල බෝපිටිය පොලිසිය විසින් ඉකුත් දින (05)සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු සොරකමේ යෙදි සිටියේදි ඔහු අල්වා පොලිසියට බාර දුන් ගම්මුන් පිරිසකගේ නිවෙස් වලට යන මාර්ගය කිසිම පුද්ගලයකුට ඇතුලුවීමට හෝ පිටවීමට අවසර නොදි වසා දැමිමට කටයුතු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය. 07 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 180 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 07 April 2020
ආසාදිතයින්ට ලේ දෙන්න සිවිල් ආරක්ෂක බළකායෙන් වැඩසටහනක් දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන පිරිස් සඳහා අවශ්‍ය ලේ ලබා දීමට ලේ දන් දීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබේ. 07 April 2020
ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 07 April 2020
දඹදිව ගොස් පැමිණි 233 ක් නිරෝධායනය අවසන් කර පිටව යති කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දඹදිව ගොස් පැමිණි බැතිමතුන් 233 දෙනෙකු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ සාර්ථක නිරෝධායනකින් අනතුරුව අද එම පිරිස් නිවෙස් සඳහා රැගෙන ගියේය. 07 April 2020
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පිරිසක් පිටව යති බූස්ස නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 11 දෙනෙක් අද පිටව ගිය බව නාවික හමුදාව පවසයි. 07 April 2020
ගත වු පැය 24 කදී ඇඳිරිනීතිය කැඩු 1107 ක් අත්අඩංගුවට අඟහරුවාද (07) උදෑසන 6.00 අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1107 අත්අඩංගුවට ගෙන වාහන 326 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 07 April 2020
බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (6) රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ගත කළ බව රෝහල් බලධාරීහු අද (7) ප්‍රකාශ කළහ. 07 April 2020
බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙක් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 07 April 2020
ස්වසන ආබාධයකින් පෙලුණු කත රෝහලට ගෙන එන්නටත් කලින් මරුට ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 06 April 2020
අපි අපේම වළ කපා ගනිමුද කොවිඩ්-19 රෝගය රට තුළ ක්‍රමයෙන් පැතිරෙද්දී සුපුරුදු ලෙස සෑම දෙයක්ම දේශපාලනීකරණය කිරීමේ හා වාර්ගික ඇසින් සියල්ල බැලීමේ ඇතැමුන්ගේ පුරුද්ද යළිත් හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. මෙය රෝගය පාලනය කිරීමේ බලධාරීන්ගේ උත්සාහයට බාධා විය හැකි තත්ත්වයකි. 06 April 2020
කොරෝනාවෙන් සුවය ලැබු 4 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සිව් දෙනකු අද (6) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 06 April 2020
සිංගප්පූරුවේ විදෙස් ශ්‍රමිකයන් 20,000ක් නිරෝධායනයට සිංගප්පූරුවේ සිටින විදේශීය ශ්‍රමිකයන් 20 000කට ඔවුන්ගේ නේවාසිකාගාර වලම රැඳී දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස එරට රජය නියෝග කර ඇත. 06 April 2020
ඩෙටෝල් සමාගමෙන් මිලියන 3ක සනීපාරක්ෂක නිෂ්පාදන ඩෙටෝල් ආයතනය ප්‍රජා සත්කාර සේවයක් ලෙස රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුතු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් රජයේ රෝහල්වලට පරිත්‍යාග කර තිබේ. 06 April 2020
කොරෝනා නිසා ඉන්දීය පෙම් යුවළක් විඩීයෝ දුරකථන ඇමතුම්වලින් විවාහ වෙති වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවතපත වාර්තා කර සිටී. 06 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026