කන්දකාඩු උපදේශකවරයාගේ සමීපතමයන් 21ට කොරෝනා නැහැ
කොරෝනා වයිරසය ආසාදිත, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 21 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට, දෙවැනි වරටත් කළ පී. සී.ආර්. පරීක්ෂණවලදි තහවුරුවී ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.