
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ එච් එම් ධර්මපාල)
තීරුබදු රහිතව මෙරටට ආයතනය කළ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු දෙහිවල මුවර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස විශේෂ යතුරුපැදි ඒකකය කියයි.
එම පුද්ගලයා සන්තකේ දුම්වැටි 3200 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට සැකකරු 44 හැවිරිදි අයෙක් වන බවත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක බඩු අල්ලලා කීයක බඩු පෙන්වනවද දන්නෙ නෑ. කලින් ඔය කතා කියද්දි කමෙන්ට්වලට ඩිස්ලයික් කරපු බැනපු අයගෙන් අහන්න තියෙන්නෙ දැන් සැපයිද කියල තමයි... තුනෙන් දෙක දීලා ඉතුරු සැපත් විදින්න.