
(ඡායාරූපය - ළහිරු හර්ෂණ)
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම පලා ගිය පුද්ගලයා මීට සුළු මොහොතකට පෙරදී කොළඹ ජාතික රෝහල අසල දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි .
යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
එම ආසාදිතයා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.




(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුටා.. ඒ කියන්නේ ඡන්දෙ තියෙනවා.
අපෝ ලොකු දෙයක්.
බුද්ධි අංශ සිදුකළ මෙහෙයුමකින් රෝහල් සේවකයන් දෙදෙනෙක් විසින් සොයාගෙන කියන්නේ මොන හරුපයක්දැයි අපට නම් නොතේරෙයි. පොලිසියෙන් තෑගි මුදල් දෙන්නෙත් රෝහල් සේවකයින්ට නම් බුද්ධි අංශ කලේ මොනවාදැයි පැහැදිලි කරනු මැනවි. පිටකොටුවෙත් ගිහින් ත්‍රිරෝද රථයකින් ආවා නම් කී දෙනෙක්ට ආසාධනය වෙළා ඇත්ද? ත්‍රීවිල් රියදුරු විතරක් නිරෝධායන කරන්නේ කුමන හේතුවක් නිසාද? කිරීමට තිබුනේ තාවකාලිකව වසා දැමීමක් කර සැරිසැරීමට ඇති හැකියාව වලක්වාලීම නොවෙයිද?
බුද්ධි අංශයෙන් ඔබට හඳුනාගත නොහැක. 2008 වසරේ ක්‍රියාත්මක ඔත්තු සේවය උදාහරණයක් සමහරවිට ඔබගේ ළඟම හිතවතෙක් වෙන්න පුළුවන්.. අපි වරායේ වැඩකළේ පසුව දැනගත්ත මගේ ආයතන ප්‍රධානියෙක් එම සේවයේ බව අනිවාර්යයෙන්ම අපිත් එකතුවුණ එවැන්නක් නොතිබෙන්න මුළු නගරයේම බෝම්බ පුපුරවා විනාශවෙන්න තිබුණා.
IDH රෝහලේ ආරක්ෂාව බාරව සිටි අය මේකට වගකීමක් නැද්ද? ලංකාවේ කවද්ද වගකීම් පැහැර හැරපු රජයේ සේවකයෙකුට දඬුවම් දුන්නේ...
නියම විහිළුව...
දුටු තැන වෙඩි තියලා මරන්න නියෝග දීලා නැත්තේ මොකද?
අයිඩීඑච් එවන්නේ නැතුව අංගොඩ එව්වානම් ඉවරයි.